මොණරාගල හා පානදුරේ ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්..

December 15, 2020 at 9:08 pm | lanka C news
මොණරාගල හා පානදුරේ ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්..

මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර සහ අලුපොත යන ප්‍රදේශත්, පානදුර තොටවත්ත ප‍්‍රදේශය වහාම ක්‍රියාත්මක හුදකලා කර තිබේ.

කොරෝනා වෛරස ආසාදිතයන් කිහිපදෙනකු වාර්තා වීමත් සමග මෙම පියවර ගත් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට කටයුතු කර ඇත.

11,660 views

3 Comments to “මොණරාගල හා පානදුරේ ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්..”

  1. Boo says:

    මොන රාගල ? බඩල්කුඹුර ?
    හෑ..ලංකාවේ වෙන්න බැහැ.

  2. ක්‍රිමිනල් says:

    ලොක්ඩවුන් මොකටද, අපිට කිවුව නම් රතු තරුව හරහා කේරල බෙහෙත බෙදනවනේ.

  3. Mangala says:

    Thotawatta is a densly populated Muslim area. Seems like they want to spread it.ISIS with a different face.

Main News