මොන කොරෝනාව ආවත් ඡන්ද පලට ගිහින් අපට ඡන්දය දමන්න..

August 4, 2020 at 2:10 pm | lanka C news
මොන කොරෝනාව ආවත් ඡන්ද පලට ගිහින් අපට ඡන්දය දමන්න..

මොන කොරෝනාව ආවත් ඡන්ද පොළට ගොස් ඡන්දය ලබා දී තමන් අගමැති කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගය අවසන් මැතිවරණ රැළිය මැද කොළඹදී අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

අද තරගය ඇත්තේ පොහොට්ටුව සහ දුරකථනය අතර පමණක් බවත් අනිත් පක්‍ෂවලට ආණ්ඩුව ලබා ගැනීමේ තරගයක් නැති බවත් ඔහු පැවසීය.

අගමැතිවරු පවා බිහි වුණද මැද කොළඹට කිසිදු සෙතක් මේ දක්වා සිදු වී නැතැයි ද ඔහු එහිදී තව දුරටත් කියා සිටියේය.

147 views

21 Comments to “මොන කොරෝනාව ආවත් ඡන්ද පලට ගිහින් අපට ඡන්දය දමන්න..”

  1. 77 UNP says:

    මේ පල් මෝඩයා 2019 නොවම්බරේ අපේ ජනාධිපති වුනානම් අපිට දැකගන්න තිබුණා මොන කොරෝනාවද ජනතාවට හැදෙන්නේ කියල. දැන් දැන් 8 පාස් පෑඩ් මෑන්ගේ මොළේ නට් බුරුල්වෙලා බවයි පෙනෙන්නේ. පොහොට්ටුවට ජනාධිපතිවරණේ 50% නැතිවුණේ උතුරේ, නැගෙනහිර සහ නුවරඑලිය පමණයි. අනිත් සියළුම දිස්ත්‍රික්ක 8 පාස් පෑඩ් මෑන් පරාදයි. පාර්ලිමේන්තු චන්දෙදි 8 පාස් පෑඩ් මෑන්ගේ පෝන් එක සාමාන්‍ය 25% චන්ද ප්‍රතිශතයක් පමණයි ලබන්නේ. දැන්ම තියා 8 පාස් පෑඩ් මෑන් සඳහා අංගොඩ ඇඳක් වෙන්කර තබාගත යුතුයි.

  2. kkuruwita says:

    ඔවු ,ඔවු, තමුසෙ අගමැටි කරල අපි කොරෝනා හදාගමු. පිස්සුද හලෝ !

  3. Gini says:

    The ☎️ is broken, come back in December as 🎅 and give the things you promise for free.

  4. Alapaluwa says:

    අගමැතිල ඉන්න කලින් කොළඹින් ජනාදිපති කෙනෙකුත් හිටිය….කොළඹටම ලැවරිය විකුණල කෝටිගානක් හම්බ කරල…බල්ලෙක් වගේ මහපාරෙම කොළඹම මලා….මෙලෝ දෙයක් කලේ නෑනෙ…

  5. pad man says:

    agosthu 7 ayth sinhala chande balen anthwadi novana tamil muslim chandawalin 🌷dinanaw tamay…habay muslim kellonta ikmanat badala daruwo hadannath daruwo hadana machine wela isis ekata daruwo yawannath eken bariwenaw…a wagena kathi usawi madrsa pasaluth wahenaw…a nisa pad sajja wana mam illanaw ☎dinwanna ki…

Main News