මොන යහපාලනයක්ද මහා වංචා-දුෂණ වෙන්නේ.. ගල් අගුරු මහ මගඩිය ගැන පිටු ගාන පැමිණිල්ලක්..
September 30, 2016 at 12:40 pm | lanka C news
ලංකා විදුලි බල මණ්ඩලය විසින් නොරොච්චෝලේ බලාගාරය සදහා ගල් අගුරු මිලදී ගැනීමේදී අති දැවැන්ත ටෙන්ඩර් මගඩියක් සිදුව ඇති බව දුෂණ විරෝධී පෙරමුණ පවසයි.
පෙරමුණේ උපදේශක උපදේශක කීර්ති තෙන්නකොන් මහතා විසින් පිටු 100කට වැඩි වාර්තාවක් සහිතව අල්ලස් කොමිසම වෙත මේ පිලිබදව පැමිණිලි කරමින් මේ බව කියා සිටියේය.
ලංකාවේ දුෂණ වංචා නවතා දමා යහපාලනය උදා කර ඇතැයි ජනාධීපති-අගමැති ලෝකය පුරා කියමින් ගියද මේ ආකාරයේ අති දැවැන්ත වංචා දුසණ සුදුවන බවද ඔහු කීය.
යහපාලනේ පෙර ගමන් කරුවන්ගෙන් කෙනෙක් කීර්ති තෙන්නකෝන්,හැබැයි බැරි වෙලාවත් සරමක් ඇන්දොත් ගම කනව.මේ ගොල්ලො දැන් ඉන්නෙ ඔලුවෙන් හිට ගෙනනෙ.