මොන ලකුණ වුනත් මං එජාපය සමගයි..- දිගම්බරන්
February 17, 2020 at 4:40 pm | lanka C news
ශ්‍රි ලංකා යුධ හමුදාවේ වත්මන් යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ සමාජිකයන්ට ඇමරිකානු රජය මගින් එරටට ඇතුල්විම තහනම් කිරිම තරයේ හෙලා දකින බව නුවරඑලිය දිස්ත්‍රික් හිටපු අමාත්‍යය පලනි දිගම්බරම් මහතා පැවසිය.
පලනි දිගම්බරම් මහතා එ බැව් කියා සිටියේ ගිනිගත්හේන මධ්‍යම මහ විද්‍යාලයේ ආදි ශිෂ්‍යය සංගමය මගින් ගිනිගත්හේන අඹගමුව ක්‍රිඩාංගණයේදි (16) දින පැවැත් වු ආදි ශිෂ්‍ය හමුව සහ ආදි ශිෂ්‍ය ක්‍රිඩා උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් පල කරමිණි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු පලති දිගම්බරම් මන්ත්‍රිවරයා කියා සිටියේ මෙරට වසර 30 ක් පැවති යුද්ධය අවසන් කිරිමට ශවේන්ද්‍ර සිල්වා මහතා උදාර සේවයක් කල යුධ හමුදා නිලධාරියෙකු බවයි.
එවැනි නිලධාරියෙකුට එවැනි තහනමක් පැනවිම ආසාධාරණ බවද පලනි දිගම්බරම් මහතා පැවසිය.
එක්සත් ජාතික පක්ෂයේ ඉදියේදි පැවැත්වෙන මහ මැතිවරණයේදි කුමන ලාංජනයෙකින් තරග කලද තමන්ට එය ගැටළුවක් නොවන බවත්, එක්සත් ජාතික පක්ෂය තරග කරන ඕනැම ලාංජනයක් යටතේ දමිල ප්‍රගිතිශිලි සන්ධානය එම ලාංජනය යටතේ තරග කරන බවයි පලනි දිගම්බරම් මහතා කියා සිටියේ.
වතුකම්කරුවන්ට රු දහසක වැටුපක් ලබා දිම තමන් අගය කරන බවත්, වතු සමාගම්වල කොන්දේසිවලට යටත් නොවි වතු කම්කරුවන්ට එම වැටුප මුලික වැටුපක් වශයෙන් ලබා දිය යුතු බවයි පලනි දිගම්බරම් මහතා මාධ්‍යය හමුවේ වැඩි දුරටත් කියා සිටියේ.
– හැටන් රංජිත් රාජපක්ෂ
තොපි ඔක්කොටම එකට තියල අරින්නෙ මේ සැරේ… බලගෙන ඉදපං සක්කිලි හැත්ත.
T SARI P SARIN
උබලා හැම මාසෙම රුපියල් දාහක් රජයට දෙන්න ඕනේ උබලව ශ්‍රීමා සාස් තිරි ගිවිසුමෙන් ඉන්දියාවට යන්නේ නැතුව අපේ රටේ ඉන්ඩ දුන්නට.
Poddak hitu… Murali ge sahodaraya gaymata bahinakan…………..
THOPI WAGE UNTA MADUWALIGEN GAHANNA ONA
Obage deshapalana kiyaweema kumak unath, me pilibadawa obage adahasa ithamath prasansaneeyayi.
Mr.Palani Digambaran, you are a true Sri Lankan.Thank you very much for your comments regarding our Army Commander.