මොන විජ්ජාවක් හරි දමා ඡන්දය එකට ඉල්ලන්න ඒකාබද්දය එක් කර ගන්නැයි ජනාධිපති කියලා..
November 16, 2017 at 9:20 am | lanka C news
ඉදිරි මැතිවණයට තරග වැදීම සදහා ඒකාබද්ද විපක්ෂයද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් කර ගැනීම සදහා ඔ්නෑම කැපකිරීමක් කිරීමට සූදානම් යයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සදහන් කර ඇත.
කැබිනට් ප්‍රකාශක ඇමති දයාසිරි ජයසේකර කැබිනට් මාධ්‍ය හමුවේදී කියා සිටියේ ජනාධිපතිවරයා විසිව් මේ බව ශ්‍රීලනිප ඇමැතිවරුන් සමග පැවසූ බවයි.
පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති ඒකාබද්ද විපක්ෂ රැස්වීමකට ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා සහභාගී වූයේද මෙම අරමුණින් යයිද ජයසේකර මහතා එහිදී කියා සිටියේය.
පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට කණ්ඩායම් දෙක එක්ව තරග කිරීමට අවශ්‍ය සියලු කටයුතු සිදු කරන බවද ඔහු වැඩි දුරටත් එහිදී පැවසීය.
අපේ ආදරණිය මහින්ද ජනපති තුමනි , මේ පාර නම් ඔය කපටියන්ගේ ගැට වලට අහුවෙන්න එපා එපා එපා !!!!!!!
Sirata Wenne “Allapu Atthat Na Payagahapu Attath Na” Kiyapu Kathawa.
එක මිනිහෙක් මැරුවත් මරණ දඬුවම. දහයක් මැරුවත් මරණ දඬුවම. එක පාරක් ආප්ප කාල, පිටිපස්සෙන් පිහියෙන් ඇන්න මෛත්‍රීපාලත් එක්ක නැවතත් එකතුවෙලා රෙද්දක් ඇදගෙන අපෙන් චන්දෙ ඉල්ලන්න නම් එන්න එපා මහින්ද මහත්තයෝ. 2015 අගෝස්තු මැතිවරණයේදී මෛත්‍රීපාල කරපු දේවල්, කියපු දේවල් අපිට හොදට මතකයි.ඔච්චර ඕන නම් SLFP සභාපතිකම, අලුත් කාරක සභාවක් සහ ලේකම් වරයෙක් සමග මැතිවරණයට නාම යෝජනා දෙන සියලුම අපේක්ෂකයින්ගේ දින රහිත ඉල්ලා අස්වීමේ ලිපි අතට අරගෙන එකතු වෙන්න.
ඒක ඇත්ත……!
මහින්ද මහත්තයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය දෙනව නම් හැර, වෙනත් කිසිම එකඟතාවයකට එන්න එපා….!!