මොබිටෙල්, හිලටන්, වෝටර්ස් එජ් විකුණන්නැයි නිර්දේශ කරයි..
June 17, 2017 at 2:10 pm | lanka C news
රජයේ හිමිකාරීත්වය සහිත ආයතන තුනක් පුද්ගලික අංශයට විකුණා දමන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නිර්දේශ කර ඇතැයි සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
මෙසේ විකුණා දමන්නැයි යෝජනා කර ඇත්තේ මොබිටෙල්, වෝටර්ස් එජ් සහ හිල්ටන් හෝටලයයි.
මේ ආයතන තුනම ලාබ ලබන ආයතන වන අතර ඒවා විකුණා දැමීම සම්බන්දයෙන් රජය විසින් මෙතෙක් තීරණයක් ගෙන නැතැයිද එම වාර්තාව් දැක්වෙයි.