මොරගහකන්ද අවුරුදු තුනහමාරෙන් හැදීම විශ්මකර්ම වැඩක්.. මං කිසි වැඩක් කර නෑ.. ඔක්කොම කලේ මේ ආණ්ඩුවෙන්…- මහින්ද මොරගහකන්ද ගැන හෙලි කරයි..

July 25, 2018 at 3:00 pm | lanka C news
මොරගහකන්ද අවුරුදු තුනහමාරෙන් හැදීම විශ්මකර්ම වැඩක්.. මං කිසි වැඩක් කර නෑ.. ඔක්කොම කලේ මේ ආණ්ඩුවෙන්…- මහින්ද මොරගහකන්ද ගැන හෙලි කරයි..

මොරගහකන්ද කළුගග ව්‍යාපෘතිය විවෘත කිරීමෙන් පසු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දැක්වූ අදහස් සම්බන්දයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රතිචාර පල කරයි.

වසර තුනහමාරකින් එවන් විශාල ව්‍යාපෘතියක් වැඩ නිම කිරීම විශ්ම කර්ම වැඩක් යයිද කී රාජපක්‍ෂ මහතා තමන් කිසිම දෙයක් සිදු කර නැති බවත් කර ඇති සියළු දේ කර ඇත්තේ මේ ආණ්ඩුවෙන් බවත් සදහන් කලේය.

ඔහු මේ අදහස් පල කලේ පැපිලියාන සුනේත‍්‍රාදේවී පිරිවෙනේ පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

146 views

33 Comments to “මොරගහකන්ද අවුරුදු තුනහමාරෙන් හැදීම විශ්මකර්ම වැඩක්.. මං කිසි වැඩක් කර නෑ.. ඔක්කොම කලේ මේ ආණ්ඩුවෙන්…- මහින්ද මොරගහකන්ද ගැන හෙලි කරයි..”

  1. suren says:

    Pl see the facts from Google : THe MoragahaKanda Project

    The Moragahakanda Dam (Sinhalese: මොරගහකන්ද ව්‍යාපෘතිය), officially as Kulasinghe Reservoir,[1] is a large gravity dam, and the main component of the larger and more complex Moragahakanda — Kalu Ganga Project, currently under construction across the Amban River at Elahera, in the Matale District of Sri Lanka. Construction began on 25 January 2007.[2] The maiden waters of the dam was released in January 2017.[3] Morgahakanda/Kaluganga project is the last of the Great Mahaveli project[4]

    • ඔය විකිපිඩියා කියන්නෙ බටහිර ගැති බටහිරින් මෙහෙයවන තොරතුරු ඇතුලත් වෙබ් සයිට් එකක්. ඉතින් ඔය බටහිර ගැති පරදේසක්කාර තොරතුරු අරන් උපුටල පෙන්නුව කියල ඕව විශ්වාස කරන්න තරම් අපි දේශප්‍රේමී සිංහල මිනිස්සු මෝඩනෑ. ඕවගෙන් කරන්නෙ රටේ සිංහල මිනිස්සුන්ට විරුද්ධ ආගමට විරුද්ද පරගැති චින්තනය වපුරන එක. ඒවගේ සයිට් වලින් තොරතුරු අරන් මේවගෙ දාන්නෙ බටහිර ගැති කුමන්ත්‍රණකාරයෝ. මේක උපුටල දානවට ඇමරිකාව තමුන්ට කීයක් දෙනවද? ඕව පට්ටපල් බොරු.

Main News