මොරගහකන්ද අවුරුදු තුනහමාරෙන් හැදීම විශ්මකර්ම වැඩක්.. මං කිසි වැඩක් කර නෑ.. ඔක්කොම කලේ මේ ආණ්ඩුවෙන්…- මහින්ද මොරගහකන්ද ගැන හෙලි කරයි..
July 25, 2018 at 3:00 pm | lanka C news
මොරගහකන්ද කළුගග ව්‍යාපෘතිය විවෘත කිරීමෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැක්වූ අදහස් සම්බන්දයෙන් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතිචාර පල කරයි.
වසර තුනහමාරකින් එවන් විශාල ව්‍යාපෘතියක් වැඩ නිම කිරීම විශ්ම කර්ම වැඩක් යයිද කී රාජපක්ෂ මහතා තමන් කිසිම දෙයක් සිදු කර නැති බවත් කර ඇති සියළු දේ කර ඇත්තේ මේ ආණ්ඩුවෙන් බවත් සදහන් කලේය.
ඔහු මේ අදහස් පල කලේ පැපිලියාන සුනේත්රාදේවී පිරිවෙනේ පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.