මොරගහකන්ද ජලාශය ‘මෛත‍්‍රි සමුද්‍රය-මෛත‍්‍රි ජලාශය’ ලෙස නම් කරන්නට යෝජනා කරයි..

January 9, 2018 at 2:10 pm | lanka C news
මොරගහකන්ද ජලාශය ‘මෛත‍්‍රි සමුද්‍රය-මෛත‍්‍රි ජලාශය’ ලෙස නම් කරන්නට යෝජනා කරයි..

ඊයේ දිනයේ විවෘත කරන ලද මොරගහකන්ද ජලාශය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් නම් කරන ලද්දේ ‘කුලසිංහ ජලාශය’ නමින් වුවත් බොහො දෙනෙක් බලාපොරොත්තු වූයේ ‘මෛත‍්‍රී ජලාශය, මෛත‍්‍රී සමුද්‍රය’ වැනි නමකින් ජලාශය නම් කිරීමට බව ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

ඉදිරියේදී නියගයක් ඇති වුවත් මෙම ජලාශය නිසා ඊට මුහුණ දීමට ගොවි ජනතාවට හැකි වනු ඇති බවද ඔහු සදහන් කරයි.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ මොරගහකන්ද ජලාශයේ දියවර නිකුත් කිරීමේ උත්සවය අමතමිනි.

129 views

26 Comments to “මොරගහකන්ද ජලාශය ‘මෛත‍්‍රි සමුද්‍රය-මෛත‍්‍රි ජලාශය’ ලෙස නම් කරන්නට යෝජනා කරයි..”

  1. Saradiel says:

    අමරවීර වැනි නිවට දේශපාලුවන් අපේ රටට පිළිලයක්

  2. indunil says:

    anunngae pahanin eliya baleema…..

  3. amiya says:

    kanuwakatawath sudusu ne

  4. indunil says:

    anungae daruwannta uppanna deema…..

  5. simion says:

    “හිටං සමුද්‍රය” කියල දැම්මොත් හොඳා නේද?…හාඳ?..

  6. Kelum says:

    මට දේශපාලනයෙන් නම් වැඩක් නෑ… කුලසිංහ නමින් නම් කරනවා නම්.කුලසිංහ ජලාශය කියනවාට වඩා හොදයි “සිංහ සමුද්‍රය” කියල නම් කලා නම්…

  7. mangala says:

    kohomataht maetunaya ge jalasaya wada nokarana nisa namadrmu.

Main News