මොරගහකන්ද ජලාශය හදා මං මැජික් පෙන්නුවා..- වේල්ල උඩ සිට ජනපති කියයි..[Video]
December 2, 2017 at 10:16 pm | lanka C news![මොරගහකන්ද ජලාශය හදා මං මැජික් පෙන්නුවා..- වේල්ල උඩ සිට ජනපති කියයි..[Video]](https://lankacnews.com/wp-content/uploads/2017/12/456565665.jpg)
මොරගහකන්ද ජලාශය ඉදිකර තමනටද මැජික් පෙන්වීමට හැකි වූ බවත් ඒ පිලිබදව තමන් සතුටට පත් වන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
මොරගහකන්ද ජලාශයේ ඉදිකර ඇති බලාගාරයේ විදුලිල ජනන යන්ත්‍ර පරීක්ෂා කිරීමට ආරම්භ කිරීමේ අවස්ථාව ජනාධිපතිවරයා අතින් අද දිනයේ සිදු වූ අතර එම අවස්ථාවට සහභාගී වූ ඔහු එසේ කියා සිටියේය.
‘මේ දර්ශණය දකින්නෙ කවදද කියල තමයි මගේ ඔළුවෙ තිබුනේ.
1994දී මං නියෝජ්‍ය ඇමතිවරයෙක් වෙලා ඉන්න කාලෙ අපි ගියා රන්දෙනිගල, රන්ටැඹේ බලන්න.
ඉන්ජිනියර් කියල තිබුන තව දවස් දෙක්ක යනකොට ස්පිල් කරනවා රන්දෙණිගල වික්ටෝරියා. ඒ හින්දා ඔක්කොම එකට යනවා කියල. මම හුගාක් වෙලා බලාගෙන හිටිය.
ඒ ඉවරවෙලා මාසෙකින් දෙකකින් මැතිවරණය තිබුණ.
මට හොදට මතකයි යූඑන්පී එකේ රැුස්වීමක් තිබුන පොලොන්නරුව ටවුන් එකේ.
ආර්.ඒ.ඞී. සිරිසේන කතාවක් පවත්වනවා. මං එහා පැත්තෙ ගෙදරක ඉදන් ගස්වීම අහනවා.
ඉතින් එදා කියනවා මෙයා නියෝජ්‍ය ඇමති වෙලා මෙයා මැජික් බලන්න ගියා. ගාමිණි දිසානායකලා අපි එකතුවෙලා කරපු මහවැලිය වික්ටෝරියා, රන්දෙණිගල මෙයා බලාගෙන හිටියා. එයාට ඒක මැජික් එකක්.
ඉතිං මං සතුටු වෙන්නෙ ඒ මැජික් එක මටත් පෙන්වන්න පුළුවන් වුණා’ යයි ජනාධිපතිවරයා මොරගහකන්ද ජලාශයේ වේල්ල මතදී කියා සිටියේය.
2007 වසරේදී ආරම්භ කරන ලද මොරගහකන්ද ජලාශයේ වැඩ කටයුතු මේ වන විට 90%ක් පඹණ අවසන් වී ඇත.
2007 මහින්ද මහත්තයට පින් සිද්ද වෙන්න මොරගහකන්ද පටන් අරන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ ජලාශයේ වැඩ බොහොමයක් අවසන් කරපු නිසයි අද ඔබතුමාට ඔහොම උජාරු කතා කියන්න ලැබුනේ.
මේ වෙලාවේ ඒ උත්තමයට පින් දෙන්න. පරණ තරහ අමතක කරලා එජාප හොර රැල එලවලා මහින්ද මහත්තයා එක්ක එකතු වෙලා රට හදන්න .
ow ow.. denda epa oi ochchra..moda gaha
Moragahakandata MY3 mulgal thiyala pahuwenida adala amaethikama wenaskala, yuddaya nimakarala sathiyakin Fonsekata hamudapathikama naethiwagiya, adiwegi parawala armbakarala chandrikage namkwath naeha, meka thamai, mahinda mathaththayage haeti,
Adhiwegi parawal hadanawa Kiya kiya hitapu ewunge Nama danne Mona magulakatada modayo, namak Danna ona wadak karapu ayage ehema nathuwa multiple gala awurudu ganak pela karapu ewunge newei. Koheda ithin umbala wage ado mukayen hithana ewunta owa therenne ne ne
Mata hithenne obathuma Jonston mahaththayage wayaba Arakku bela wage uthuru dakuna maruwela, mahinda karanakota witharak nam thiyannai, anith un karana kota ewwa deke koleta dannai hithenne, mokada kaetha hitha mathuwenawa, eka mahinda wadayen wahanna baeha,
මහින්ද කරපු ඒව විවෘත කර කර මැජික් පෙන්නනවලු
Ane tho wage moda musalayek…
methana Mahinda wadiyo hithanne unthamai serama karanna puluwan kiyala, eka thamai unge daekma, hodama udaharanaya colombo kunu kanda , dan colombo kunu naeha kiyala haemoma kiyanawa, egaena thiyana wartha ,news mokakwath naeha, habai patali sadda nokara waede kala, mahinda wadiyo uda dan ostharta wath baeri una eka wisadanna.
මේ ලින්ක් එක කියවන ටොයියොන්ට වෙන්න ඔබත් එක්ක තව නයි ඇර…ඇර…රටට විහිලු සපයන්න තමයි ලොක්කා…2007 ජනවාරි 25 මහින්ද මහත්තයා ඔය වියාප්පෘතියට මුල්ගල් නොතිබ්බනම් ඔබ තුමාට වියුර්ත කරන්න වෙන්නෙ වැසිකිලි දොරවල් තමයි….
https://ipfs.io/ipfs/QmXoypizjW3WknFiJnKLwHCnL72vedxjQkDDP1mXWo6uco/wiki/Moragahakanda_Dam.html
Truth is had MR been in power, this dam would have been finished way sooner.
මොරගහකන්ද පටන් ගත්තේ 2007දි. දන්නා කෙනෙක් කියන්න 2014 දෙසැම්බර් වෙනකොට කොච්චර % වැඩ ඉවර වෙලා තිබ්බද කියල. ඇත්තටම මෙතුමාට සතුටු වෙන්න පුළුවන් බාගෙට කරපු එකක්, මුදල් වෙන් කරපු වැඩක් ඉවර කරලා නෙමේනේ. මේ වගේ ලොකු වැඩක් පටන් අරන් තියනවද කියන්නකෝ 2015 න් පස්සේ.
okata thamai kiyanne uu mage kalisama andegena uge wage yanawa kiyala.
Mahindage wada meyata majik……api nodanna barisena….
දැනුත් වෙනසක් නැහැ කරන්නේ එකමයි එදා ගාමිණි දිසානයකගේ මැජික් බැලුවා අද මහින්ද මහත්තයගේ මැජික් බලනවා…
Nice comment !
අයියෝ!
😄
මොරගහකන්ද පටන් ගත්තේ 2007දි. දන්නා කෙනෙක් කියන්න 2014 දෙසැම්බර් වෙනකොට කොච්චර % වැඩ ඉවර වෙලා තිබ්බද කියල.
අපි ස්තූතිය පුද කරන්නේ මහින්ද මහතාට
මහින්ද පටන් ගත්තු ඒවා විවෘත කර කර ලොරි ටෝක් දෙනවා ඇර මේ අවුරුදු තුනට මී ඇටේක තරමෙවත් අලුත් ප්‍රොජෙක්ට් එකක් පටන් අරන් තියනවද ?
ඒ මැජික් පෙන්නන ඔහේට ඇහැක් උනේ ඔහේ යන්තම් නියෝජ්‍ය ඇමති කෙනෙක් හැටියට ඉන්න කාලේ හිටපු ඒ අති ශ්‍රේෂ්ඨ රාජ්‍ය නායකයාගේ, ‘මිනී කන්නන්ගේ රට’ කියමින් ම්ලේච්ඡයන්ගේ නොදියුණු රටක් ලෙසට හංවඩු ගසා තිබුණු අපගේ මේ සුන්දර රට බේරා ගත් ඒ උත්තමයා, රටක් දියුණු කරන හැටි මුලු මහත් ලෝකයටම පෙන්වා දුන් “මහින්ද” නම් මහා වීරයාගේ කැප වීම නිසා බව අවංකව මතක් කිරීමට ඔහේට අමතක උන හැටි…හරීම කැතයි මහත්තයෝ..
මෙයාගෙය් රාජිතගෙ පුතාගෙය් වෙනසක් නඒ. මේක කියකට විකුණා දමය්ද?
ඕක පටන් ගත්තේ 2007 දී කවුරු දැන් කයිවාරු ගහල ලකුණුදා ගන්න හැදුවත්.යහපාලන ආණ්ඩුව එනකොට ඕකෙ වැඩ හොහොමයක් අවසන් කරල තිබ්බේ.. .යහපාලන ආණ්ඩුවෙන් හරි මැජික් එකකට කියල පෙන්නුවේ මහ බැකු හොරකම විතරයි
Patta…