මොරගහක්ද ජලාශයේ ලීක් එක මගේ ඇගේ ගහන්න හදනවා..

February 8, 2020 at 6:26 am | lanka C news
මොරගහක්ද ජලාශයේ ලීක් එක මගේ ඇගේ ගහන්න හදනවා..

මොරගහකන්ද ජලාශයේ ඇති ජල කාන්දුව තමන්ගේ ඇඟේ ගැසූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

එම ජලාශය වසර 7කින් සදා නිම කිරීමට නියමිතව තිබුණ ද තමන් ජනාදිපති වී වසර තුනකින් වැඩ අවසන් කළ බවද ඔහු පැවසීය.

ඕනෑම ජලාශයක ජලය කාන්දු වීම සාමාන්‍ය දෙයක් බවත් රන්දෙණිගල, වික්ටෝරියා, පරාක්‍රම සමුද්‍රය ආදී ජලාශවලද ජල කාන්දු සිදුවන බවද ඔහු සඳහන් කළේය.

උත්සවයක් අමතමින් මිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

157 views

19 Comments to “මොරගහක්ද ජලාශයේ ලීක් එක මගේ ඇගේ ගහන්න හදනවා..”

  1. chaminda says:

    මෙචිචර කල් මොරගහකන්ද ගැන කයිය ගහල වැරදුනාම වෙන අයට පාස් කරනව.

  2. gamarala says:

    අනතුරක් ආවොත් මේ පාපය කරගහන්න මෙයාට සිදුවෙනවා

  3. siri says:

    thmusege leak nisa mulu ratama pahathata watuna bawath piligannawa. appa kala pawadunna.

  4. catseye says:

    oya nidahas …….mahajanaya thama leak karala thiyenne

Main News