මොරටුමුල්ල චිකාගෝවක් වෙයි… එලි පිට වෙඩි තබා දෙදෙනකු මරා දමයි….
March 14, 2019 at 11:21 am | lanka C news
අද පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් එක් අයෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මොරටුමුල්ල පිළියන්දල ප්‍රදේශයේ දී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
පොඩ්ඩක් හිතල බලන්න.
මේ වෙඩි තබා ගන්නේ ආරවුල් නිසා.
ආරවුල් ඇතිවෙන්නේ යමක් බෙදාගන්න බැරි නිසා.
නමුත් බෙදාගන්න තියා කන්න වත් යමක් නැති තරමට සෝමාලියාව වගේ දුප්පත් වුනොත් ආරවුල් නැති වෙනවා.
සහෝදර වරුනි…… ධනපතියන් නැති පීඩිත පන්තිය පමණක් වෙසෙන රටක් බවට අපි ලංකාව පත් කරනවා. එතකොට සියලු ආරවුල් දුරු වෙනවා.
-අරගලයට ජය වේවා-
A CHICAGO ..ha,,An american citizen is going to be the President. So they are getting ready,,,
Sam, you are Correct.
Gotabhaya is an American Citizen. As he is going to contest in the Presidential Election, the ground preparations are done.
He hee heee…….Well said!!!
රොබරි පව්ලකින් පැවත් එන, මියගිය මංජුගේ, තාත්තා, බාප්පා, සමහරක් ඥාතීන් මෙන්ම මංජූ ඇතුලු සමහරක් ඥාති සහෝදරයන්වූ දෙවෙනි පරම් පරාව පමණක් නොව තුන්වන පරම්පරාවද ආරන්චි හැටියට එම වූර්තියට එමින් සිටියහ. 80 දශකයේ වූ වේල්ස් කුමර විදුහලේ වැටුප් මංකොල්ලය, මෝල්පේ සමරකෝන් වත්තේ බෝම්බ ප්‍රහාරය, මැණික් සොරකම් කීපයක් ඇතුලු බොහෝ සුප්‍රසිද්ද සොරකම් මොවුන් අතින් සිදුවිය.
මෝල්පේ එජාප සංවිධායක ලෙස සිටියදී මොරටුමුල්ලේ උගස් මධ්‍යාස්ථානය කොල්ල කන මංජු, නිදහස්ව පැමින ඔහු සතු බස් රථයක් ප්‍රදේශයේ පුද්ගලයකුට විකුනුවද, එහි මාර්ග බලපත්‍රය පොරොන්දු පරිදි ලබා නොදේ.
එම පුද්ගලයා මෙය ශම්මි නම් පාතාල නායකයාගේ මිතුරකුට පවසන අතර ඔවුන් මංජු හමුවීමට පැමින ඇති වු කතාබහකදි මංජු ඇතුලු පවුලේ පිරිස ශම්මි හට දරුණු ලෙස පහරදේ. මේ එහි ප්රථිපලයයි.
ශම්මි යනු මොරටුවේ ප්‍රසිද්ධ පාසලක් අධ්‍යාපනය ලද අහිංසක නිහඩ චරිතයකි. හිටපු පාතාල නායක තොප්පි චමින්දගේ ආශ්රයෙන් පාතාලයට ආ අයෙකි.