මොරටුවෙන් බෝම්බ තුනක් හමුවෙයි.. එකක් පුපුරුවා හරී..

October 5, 2019 at 8:40 am | lanka C news
මොරටුවෙන් බෝම්බ තුනක් හමුවෙයි.. එකක් පුපුරුවා හරී..

ඊයේ පස්වරුවේ මොරටුව ප්‍රදේශයේදී වළදමා තිබූ අත්බෝම්බ 3ක් හමුවූ බව පොලිසිය සඳහන් කරයි.

මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ පාලු ඉඩමක තිබියදී මෙම අත්බෝම්බ හමුවී ඇත.

මේවා ඉතා පැරණි ඒවා බවත් ඉන් එකක් බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් පුපරුවා හරින ලද බවත් පොලිස් මාධ්‍ය අංශය සඳහන් කරයි.

හමුදාවෙන් පලා ආ පුද්ගලයෙකු විසින් මෙම අත්බෝම්බ මෙහි සඟවන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

24,438 Viewers

2 Comments to “මොරටුවෙන් බෝම්බ තුනක් හමුවෙයි.. එකක් පුපුරුවා හරී..”

  1. sirimal says:

    දේශපාලන කෝණයෙන් නොබලන්නේනම් ලංකාවේ හොඳම පාසලට ගොස් සාපෙළ අසමත් වූ කෙනෙක් අපගේ නායකයා කරගන්නේ ඇයි දැයි අපිම සිතිය යුතුයි. කථිකත්වය මත ඔහුගේ තීන්දු ගැනීමේ ශක්තිය ඉස්මතු නොවේ. විශේෂයෙන් බොහෝ නිලදාරීන් දේශපාලකයන් ඇන්දවීමට බලාසිටින බැවින් නිවැරදි දේ තෝරාගැනීමට දේශපාලකයා බුද්ධිමත් වියයුතුය.

  2. Krishan Senarath says:

    ඒ බෝම්බ වලින් දෙකක් දිරලා එකක් නිෂ්ක්‍රිය කලා කිවුවේ පුපුරුවලා එවා එතරම් ප්‍රබල නැත්නම් මොකටද පොලිසිය ගාලුපාර වහාගෙන වාහන නවත්වලා මිනිස්සුන්ට පාරේ යන්න නොදි එහෙම නම් විකාරයක් කලේ එච්චර හානියක් වෙන්නේ නැත්නම් බොරුවට එක එක ප්‍රකාශයන් කරනවා පොලිසිය මිනිස්සු රවට්ටනවා

Main News