මොරටුවේ නගරාධිපති සීල් එකෙන් එන්නත්කරණය සාර්තකයි.. කුරුණෑගලත් ඒකම කරන්න..- ජොන්ස්ටන් නගරාධිපති, සභාපතිලාට දන්වයි..

May 26, 2021 at 3:00 pm | lanka C news
මොරටුවේ නගරාධිපති සීල් එකෙන් එන්නත්කරණය සාර්තකයි.. කුරුණෑගලත් ඒකම කරන්න..- ජොන්ස්ටන් නගරාධිපති, සභාපතිලාට දන්වයි..

කොරෝනා එන්නත ලබා දීමේදී මොරටුව නගරාධිපතිවරයා අංක ක්‍රමයක් අනුව සිදු කරන ලද කටයුත්ත සාර්ථක බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

එනිසා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ද ඒ ආකාරයෙන්ම එන්නත්කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි ඔහු එම දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට දැනුම් දුන්නේය.

ඒ ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වීම් මගින් ක්‍රමානුකූලව තදබදයකින් තොරව එන්නත්කරණය සිදු කළ හැකි බව ද ඔහු පැවසීය.

එවන් වැඩ පෙළක් සිදු කිරීම සඳහා නායකත්වය ගන්නා ලෙස පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ ඉල්ලා සිටි අමාත්‍යවරයා නිවැරදි දේ කර බැනුම් අසන්නට වීම ගැන බය විය යුතු නැතැයිද කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොරෝනා එන්නත් ලබාදීමට පෙරාතුව එහි එම දිස්ත්‍රික් පළාත් පාලන ආයතන ප්‍රධානීන් සහ සෞඛ්‍ය අංශ සමග පැවති සාකච්ඡාවක් අමතමිනි.

46,246 views

19 Comments to “මොරටුවේ නගරාධිපති සීල් එකෙන් එන්නත්කරණය සාර්තකයි.. කුරුණෑගලත් ඒකම කරන්න..- ජොන්ස්ටන් නගරාධිපති, සභාපතිලාට දන්වයි..”

  1. TNA says:

    muge moona dakinakota …………………….

  2. Kiribanda says:

    Hondama behetha Joni arakku saha kasippu bawa kurunegalin soyaganiyi. Leeches are also good medicine.

  3. Dp says:

    මොනවා වුනත් සමන්ලාල් දක්ෂයා. කවුරු තරහා වුනත් වැඩේ කෙරෙන විදියට තමයි වැඩ

  4. HUKARIS says:

    Aluthma Rakku wargaya “JHONNY JOKER”,

    “Jhonny Walker ” novey

  5. ඌරු වංශ says:

    ඈ යකෝ…..ඵතකොට උඹ කියන්නේ, අපි දේශපාලන උන් ලගට යන්න ඕන එන්නත ට.
    හිටපං මේක ලෝක මානව හිමිකම් කවුන්සිලයට ලියන්න අපි.
    ලෝකයේ ආධාර මත දෙන දේවල් උබ දේශපාලන වාසි ගන්න හැදුවේ.

  6. ඡන්ද දායකයා says:

    එන්නත ගන්නත් දේශපාලකයා පස්සේ යන විදියක් තමයි ම්‍රන් හදන්න යන්නේ අසියාවෙ ආශචර්යය කියගෙන කරන වැඩ ඊලග පාර ඡන්දෙදි මුන් එකෙක්ටවත් ඡන්දය නොදි ඡන්ද ප්‍රතිශතය 1% බැස්සවනම් හරි මුන්ට තේරෙන්න..

  7. Ratnamalala says:

    සමන්ලාල් කරපු වැඩේ සාර්ථකයි.එදාට නියමිත ග්‍රාමසේවක වසමේ පදිංචි එන්නත ලැබිය යුතු සියලු දෙනාටම අංකයක් සහ වෙලාවක් දීපු නිසා එන්නත ගන්න ඕන අය තමන්ට නියමිත වෙලාවට ගියා.රස්තියාදුවකින්, පක්ෂ බේදයකින් තොරව එන්නත විදගත්තා.

Main News