මොරටුවේ නගරාධිපති සීල් එකෙන් එන්නත්කරණය සාර්තකයි.. කුරුණෑගලත් ඒකම කරන්න..- ජොන්ස්ටන් නගරාධිපති, සභාපතිලාට දන්වයි..

May 26, 2021 at 3:00 pm | lanka C news
මොරටුවේ නගරාධිපති සීල් එකෙන් එන්නත්කරණය සාර්තකයි.. කුරුණෑගලත් ඒකම කරන්න..- ජොන්ස්ටන් නගරාධිපති, සභාපතිලාට දන්වයි..

කොරෝනා එන්නත ලබා දීමේදී මොරටුව නගරාධිපතිවරයා අංක ක්‍රමයක් අනුව සිදු කරන ලද කටයුත්ත සාර්ථක බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

එනිසා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ද ඒ ආකාරයෙන්ම එන්නත්කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි ඔහු එම දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට දැනුම් දුන්නේය.

ඒ ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වීම් මගින් ක්‍රමානුකූලව තදබදයකින් තොරව එන්නත්කරණය සිදු කළ හැකි බව ද ඔහු පැවසීය.

එවන් වැඩ පෙළක් සිදු කිරීම සඳහා නායකත්වය ගන්නා ලෙස පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ ඉල්ලා සිටි අමාත්‍යවරයා නිවැරදි දේ කර බැනුම් අසන්නට වීම ගැන බය විය යුතු නැතැයිද කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොරෝනා එන්නත් ලබාදීමට පෙරාතුව එහි එම දිස්ත්‍රික් පළාත් පාලන ආයතන ප්‍රධානීන් සහ සෞඛ්‍ය අංශ සමග පැවති සාකච්ඡාවක් අමතමිනි.

46,246 views

19 Comments to “මොරටුවේ නගරාධිපති සීල් එකෙන් එන්නත්කරණය සාර්තකයි.. කුරුණෑගලත් ඒකම කරන්න..- ජොන්ස්ටන් නගරාධිපති, සභාපතිලාට දන්වයි..”

  1. Ethanol says:

    Ennathkaranayath deshapaalana henchaiyalaata kamathi vidiyatayi. Chande nodeepu ewunta hulangkaranye pihitai!

    • සයිමා says:

      කොරෝනා:
      මචන්ලා, මේ ලන්කාවේ එවුන්නම් අමු තකතීරු හැත්තක්, එකෙකුට එකෙක් නැහැ, හතර වටේට බෙදිලා, මොලෙත් නැහැ, පපුවත් නැහැ. ඇම්බුෂ් එකකට ලැහැස්ති වෙයල්ලා 31 උදේ 4 වෙනකොට දෙන්න. දියවන්නාවේ එවුන් ටික තමයි අමාරු කාරයෝ, උන් අපිටත් අරින්න උපන් ජාතියක්, පුලුවන්නම් අපිවත් පටවයි ආපු තැනටම.

  2. sunimal says:

    1500 ගණන් වල සුද්දන්ගෙන් රැකියාවල් ,තාන්න මාන්න ලබාගන්න තම ආගම අත්හැර ගිය පරම්පරාවෙන් එන ජෝන් ලා ගැන තව මොන කතාද?

  3. බෙංගාල බොක්ක says:

    සෙල්ලම් පිස්තෝක නගරාධිපති වගේ උන් තාම ඉන්න මේ රටේ… උන්ට මරු චාන්ස් අප්ප මෙව්වා

  4. කැපුවත් පොහොට්ටුවට says:

    බටහිර එන්නත් අපිට එපා ඒවා ඔබතුමන්ලම ගහගන්න. හෙළ ඔසු සමග පිරිසිදු පොල් තෙල් අපිට දෙන්න.

    • Saman says:

      නොදකින් තොපි වගේ හරක්.ජොනියා සහ නගරාධිපති උන්ගෙ හතර වරිගේටම, හෙන්චයින්ගෙයි උන්ගෙ හතර වරිගෙටයි එන්නත් ගහගෙන. තෝ පොල් තෙල් ඉල්ලනව. අහවල් එකේ ගාගෙන ඇරගන්නද?

  5. Mahesh Samarawickrama says:

    Shame about this government

  6. අපි තමා හොඳටම කරේ..හා නැද්ද ? says:

    ඇත්තෙන්ම පුට්ටුවේ වියත්ම්ග කෝ බන්. ? අර මෙතන පුට්ටුවට රෙදි නැතුව කඩේ යන එකෙක් ඉන්නවා අඩුම ගානේ මිනිහා දන්නවද දන්නේ නැහැ. අඩුම ගානේ ඕලෙවල් වැඩ දෙකක් පාස් එකෙක් නැද්ද පුට්ටුවේ මාධ්‍ය සාකච්ඡා වලට එවන්න. මරදානේ හන්දියේ කොත්තු ගහන බාස් ලාටත් මිට වැඩිය එඩියුකේෂන් කොලිෆිකේෂන් තියනවා නේ බන්.

  7. saman says:

    හැමදාම කලා වගෙ තමගෙ හෙන්චයියලාට ගහක ඉතුරු උනොත් අනිත් අයටත් දෙමු.

  8. චන්ඩි කොල්ලා says:

    මිනිස්සු රස්තියාදු වෙන්නෙ නැති හැමෝටම එන්නත ලැබෙන ක්‍රමයක් නම් ඒක හඳුන්වා දෙන්නේ ඇමති කෙනෙක්ද මන්ත්‍රී කෙනෙක්ද නගරාධිපති කෙනෙක්ද ආණ්ඩු පක්ෂයේද විපක්ෂයේද කියන කාරණය අදාල නැහැ.හොඳනම් එය ක්‍රියාත්මක කරන්න.

  9. Upali says:

    COMEON APEY SAMON LAL !!!

  10. Mssilva says:

    This country is getting worse.
    Political inteference.
    For example, middle east they use an app tp book an appointment and get vaccinated as per given time. This guy is trying to collect votes for next election. How shame? I think Gampaha, Kudunegala and puttalma have most corrupted and drug dealing slpp members in the country. We cant move forward with Gotas vision.

Main News