මොරටුවේ පුද්ගලික රෝහලක් වසා දමයි..

October 12, 2020 at 3:24 pm | lanka C news
මොරටුවේ පුද්ගලික රෝහලක් වසා දමයි..

කොරෝනා ආසාදිතයෙකු පැමණීම හේතුවෙන් මොරටුව පිහිටි Medihelp රෝහල වසා දමා තිබේ.

රෝහල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ සෞඛ්‍ය බලධාරීන් විසින් කළ දැනුම්දීමක් මත මෙම පිරිවර ගත් බවයි.

41,759 views

2 Comments to “මොරටුවේ පුද්ගලික රෝහලක් වසා දමයි..”

  1. nadee says:

    ආර්ථීකය කියලා ගාර්මන්ට් එකට ඉන්දියාවෙන් ගෙන්න දීලා දැන් වෙන්නේ රටේ ආර්ථිකයයි ජනතාවගේ සුවතාව(health ) දෙකම නැතිවෙන එක. ඉතාම සුදුසු දේ රට සතියකට හෝ සම්පුර්ණයෙන් වසා දැමීම ජනතාවගේ සුවතාව(health ) නැතිව කොහොමද ආර්ථීකය හදන්නේ.දැනුත් වහන්න පරක්කු වැඩියි .

  2. Saman says:

    බෝම්බ තියලා මිනී මරපු උබලට ova සුළු vada
    (මුන් හොඳට analyze කරලා දුන්නු GAME එකක්

Main News