මොරටුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂවරයා ඉවතට.. ඇමති ජී.එල්. ගෙන් ගැසට් නිවේදනයක්…

October 2, 2020 at 11:20 am | lanka C news
මොරටුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂවරයා ඉවතට.. ඇමති ජී.එල්. ගෙන් ගැසට් නිවේදනයක්…

මොරටුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂවරයා ඉවත් කර තිබේ.

ඒ වෙනුවට නිසි බලධාරියෙකු පත්කිරීමට කටයුතු කර ඇත.

ඒ අනුව තාක්ෂණ විද්‍යා ආයතනයේ නිසි බලධාරියා ලෙස පත්කර ඇත්තේ ආචාර්ය චමින්ද ලාල් සුජීව ලෙවන්ගමගේ මහතායි.

එම ආයතනයේ පරිපාලන කටයුතු බරපතළ ලෙස අවුල් වී ඇති නිසා එම පියවර ගත් බව අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා නිකුත් කළ විශේෂ ගැසට් නිවේදනයක සඳහන් කර ඇත.

32,887 views

5 Comments to “මොරටුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂවරයා ඉවතට.. ඇමති ජී.එල්. ගෙන් ගැසට් නිවේදනයක්…”

  1. Jeewanee Kariyawasam , chilaw says:

    wiyath nomaga

  2. මන්තින්ද says:

    යකෝ ඕකට ගැසට් ඕනැද?

  3. Banda says:

    Governance by Gazette. ….

  4. Professor 10pm Curfew says:

    Kohomada mage weda? 3% List, Sir John Forces pandam, Den Mahalekam!

Main News