මොලයක් නෑ කියූ සජිත්ගේ පක්‍ෂයෙන් රන්ජන් තරග වදී.. සජිත් එකග වෙයි..

February 28, 2020 at 10:40 am | lanka C news
මොලයක් නෑ කියූ සජිත්ගේ පක්‍ෂයෙන් රන්ජන් තරග වදී.. සජිත් එකග වෙයි..

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තමන් තමන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ජමගි ජාතික බලවේගයෙන් තරග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පැවසීය.

ඒ සඳහා තමන්ට අවස්ථාව ලබාදෙන බවට සජිත් ප්‍රේමදාස මහතා පොරොන්දු වූ බවද ඔහු සඳහන් කළේය.

තමන් මුලින් සිතාගෙන සිටියේ දූෂණයට විරුද්ධ කණ්ඩායමක් සමඟ ස්වාධීනව තරග කිරීමට බවද මන්ත්‍රීවරයා පැවසීය.

පෙර පුවත්

සජිත්ට මොලයක් නෑ.. ජලනි ආර්යාව කියාගෙන අපිව කෑවා.. එහෙනම් *** අරිනවා බබා..- රන්ජන් හිරුණිකා හඬ පටය මෙන්න..

26,138 Viewers

24 Comments to “මොලයක් නෑ කියූ සජිත්ගේ පක්‍ෂයෙන් රන්ජන් තරග වදී.. සජිත් එකග වෙයි..”

  1. Hudson says:

    Sajith has million times bigger brains than Rajapaksa clan all altogether. He can speak eloquently from both languages and has a vast political knowledge, he doesn’t look around like a lost baby when ask a question like our weeraya do.

    • rita says:

      hudson,first of all go to fcid and take help from them to find your brain from toilet drainage , and please fix it back, you can become a normality.

      • රංජා කිවිවා හරියටම හරි සජියට මොලයක් තියෙනවානමි මෙි ගොං බිජ්ජා ට ටිකටි එක දෙනවාද?

        • Chandiya... says:

          Wairayen wairaya nosansidee…..budu wadana

          • Siyathu says:

            ගොන්ජ කියන්නේ කාපු බතේ පහරන අධම නීචයෙක් මේකා අන්තිමට සජිත්ගේ නෝනටත් ඇරල තමා නතර වෙන්නේ. ඇත්තටම මෝඩ රැලට තාම තේරිලා නැද්ද බල්ලොත් එක්ක නිදා ගත්තොත් මැක්කොත් එක්ක නැගිටින්ඩ වෙනවා කියල.

          • සුරන්ජිත් මහලේ says:

            පුදුම වෙන්න දෙයක් නෑ එජාපය හෝ උන්ගේ දෙවන පෙළ නායකත්වයට හෝ රටේ සංස්කෘතිය ගැන හෝ රටේ හොඳ නරක ගැන හෝ වැටහීමක් නෑ.එජාපය හෝ එජාප සජිත් පිලට හෝ උගත් නායකයන් නෑ ඉතින් මොවුන් සියලුදෙනාටම ඉන්නේ එකම අපත සෙට් එක .උන් මොන වරද කලත් මුන්ට නොමිනේෂන් දෙන්නේ එකයි .ඔයමිනිහා සජිත්ගේ පාර්ශවයට ගියොත් අපිට තෙරුන්ම ගන්න පුළුවන් සජිත්ගේ බවුද්ඩ විරෝධය .
            අපෙ සන්ගරත්නයට අපහස කරපු ,විනිසුරුවන්ට බලපෑම් කර රටේ අධිකරණය හැල්ලු කල මේ නරුමයාට එජාපයෙන් හෝ සජිත් එජ්පාප පාර්ශයෙන් හෝ නොමිනේෂන් දුන්නොත් අපිට තේරුම් ගන්න පුළුවන් එජාපය කියන්නේ රටට වවිරුද්දව වැඩකරන පක්ෂයක් බව .
            අමු කුණුහරුපෙන් කතාකරන බාලවයස්කාර තරුණියන්ව තම ඇමතිකම බාවිතා කල අපහරණය කරන්න සැලසුම් කරන නරුමයෙක්ට සහ තම මිනිහා සිටිද්දී පිට මිනිසුන් සමග කුණුහරුප කතා කරන ගෑනියෙක් වන හිරුනිකානම් ගෑනියට නොමිනිඑෂන් දෙනවා කියන්නේ ඒ පක්ෂයට රටේ දරුවන් ගැන උගතුන් ගැන ,පුජ්‍ය, පුජක පක්ෂය ගැන කිසිම කිසිම හැඟීමක් නෑ කියන එකයි

        • Janaka says:

          විමල් මහතයෝ, මේ පිස්සු බල්ලා නැවත වාරයක් මැතිවරන වේදි කාවට නැගල පියානෝ ගහන්ඩ අරන් රටේ වැදගත් මිනිසුන්ට අපහාස කර මුලු මැතිවරනයම කෝලම් මඩුවක් කරනවා. මේ ජනාදිපති බලයට ගෙනාවේ ඔබලා. මේ පිස්සු බල්ල එලියට දැමු දේශපාලන ප්‍රබලයා කවුදකියා සොයා. ජනාදිපති සමග සාකච්චාකර තීරනයක් ගන්න.

      • Sam says:

        අනේ මේ මෝඩ සජිය දන්නේ නැද්ද මේ කාලකන්ණි සුනකයා ගිය පැත්තට මිනිස්සු චන්දෙ නොදෙන බව. අනේ සජියට අබ සරනයි.

      • Sagara says:

        යකෝ ගොන්ජට වඩා කොච්චර හොදද මාකදුරේ මදුශ් වෙලේ සුදා වගේ එකෙකුට ඔය චාන්ස් එක දුන්නනම්. කොහොම උනත් සජිය කියන්නේ පට්ට නොන්ජල් පොරක්. මේ පාර කිසිසේත්ම තරගකරල දිනනඩ බැරි හරින් කාරය සජිය රවට්ටගෙන ජාතික ලැයිස්තුවෙන් එන්ඩ හදන්නේ .

  2. sathya says:

    Its okay. A good man can rise up through any political party.

  3. හැකහැක says:

    ඕක මොකක්ද, අර ආර්තික ඝාතකයායැයි කිවූ කෙනා ජනාධිපති ලේකම් වෙලා ඉන්නේ ?

    • Adressනෑ says:

      ලංකාවේ බහුතරයකට ඩිමෙන්ෂියා …. වෙන රටකනම් මුන්ට මිනිස්සු පයින් ගහලා එලවන්නේ.මේ තක්කඩි දේශපාලකන්ට සිරි යහනෙදි ජනතාව රැවටෙනවා..හිත හොඳ ශ්‍රීලන්කන් ජාතියම හැමදාම බඩින්.

  4. UNP api says:

    do not vote for samagi balavegaya

  5. kawinda says:

    ranjan aiya gannama ona. ehema nunoth Sajith haansi. Ranjan aiya wedikaawata naginakotama negena Huuuu paarata chun wela natannath ona. niyama voice ekak thiyaagena Sajith vedikaawe sindu kiuwata vtharak madi. konda namala rap dance ekakuth daanna oona. ethakota thama apita chuun.

  6. keerthi says:

    Yes Yes, We need discipline educated young people like Ranjan in parliament. Thats why our most intelligent and educated leader Hon Sajith has decided to give him nominations.

    One day Ranja can be the president of sri lanka.

  7. මේ පාරත් සජියගේ ජන්ද ටිකට කෙලී වගේ.අම්මපා මුන්ට විලිලැජ්ජාවක් නැති හැටි ….

    • Backside says:

      ඡන්දවලට විතරක් නෙමේ ඕයි…මූ සජියගෙ ගෑනිට ත් ඇරල තමා නතර වෙන්නේ..

  8. Saradiel says:

    සජිත් බින්දුවට බස්සමු මුන් සේරම හොරු

  9. Boo says:

    හොඳ තීරනයක්. ඒ ගොං බෙටි දෙක හොඳට ගැලපෙනවා.

  10. UD says:

    දැන් ඔය සෙට් වුණේ එතකොට මොළය තියෙන එකෙක්ද?

  11. 77 UNP says:

    පුතානොගේ පක්ෂෙන් මූට නාමයෝජනා දෙනවා කියන්නේ රංජා කියපු සජිත්ට මොළයක් නැහැ, දැක්මක් නැහැ කියන ප්‍රකාශය සත්‍ය බව පිළිගැනීමයි.

  12. rathgama de silva says:

    hitan hutan aappaya polonnaruwe kala weddaa ranila ekka nidi weddaa,raajapakshala horu aluth paksha hadanna aawoth mama okunge horakam elikaranawaa paarak paarak gaane ewiddanawa ,ko me sirisena,janawaari 09 wenidata api air port dekama erala thiyenawa,ona ehekin tholonchi welaa pala sirisena.mehema kiyapu mahindayatayi sirisenatayi pohottuwen ekata chandaya illanna puluwan nam ,sirisena pohottu SLFP aappa sandhaanaye sabhaapathi karanna puluwannam yako ranjanta eyi beri sajithge sandhaanayen illanna.

  13. බුල්ටො says:

    දෙන්නම රදව්. ලැජ්ජාවක් නෑ

Main News