මෝටර් රථයක් අධිවේගියේ මරණය අතින් ගෙන ධාවනයේ…

April 11, 2021 at 2:10 pm | lanka C news
මෝටර් රථයක් අධිවේගියේ මරණය අතින් ගෙන ධාවනයේ…

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉතා අපරික්ෂාකාරී ලෙස ගමන් කරමින් මෝටර් රථයක් සමාජ ජාලාවන්හි හුවමාරු වෙමින් ඇත.

එහි ගමන් කරන්නන් වීදුරු පහත් කර ඒවායෙන් ශරීරයෙන් භාගයක් එලියට දමාගෙන ගමන් කරන අයුරු පෙනේ.

මෝටර් රථය පැයට කිලෝ මීටර් සීය ඉක්මවූ වේගයෙන් ඒ මොහොතේ ගමන් කරමින් සිට ඇතැයිද සඳහන්ය.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කරන්නේ මෙම පිරිස අත්අඩංගුවට ගැනීම සදහා පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවයි.

50,104 views

19 Comments to “මෝටර් රථයක් අධිවේගියේ මරණය අතින් ගෙන ධාවනයේ…”

  1. Dilshan says:

    This number plate is Ep Eastern province. Could be Muslims or Tamils

    • අඩුකුලේ පර හැත්ත says:

      Not EP. It’s CP. සරමේ පිහා ගන්න බැරි වෙලා ජාතක උන ගව ජාන තියෙන අඩුකුලේ මල් පින්සියෝ වගයක් ඇඹුල් තියල් ගේන්න හයිවේ එකේ යනවා.

  2. ගමිපහ බෙබා says:

    රහස් පොලිසිය ෆේල් සිස්ටමි එක ෆෙල් නන්දසිරි ෆේල්. හරි සිස්ටමි එකක් තිබිබනමි මෙි කොල්ලෝ ටික මෙි ජඩ වැඩෙි කරන්ඩ කලින් රහස්පොලිසිය දැනගන්ට ඔීනේ.

    • PEOPLE says:

      Uba fail ube ganita polima danawa kiyala uba danne na-ne
      Ube Ammi-ta horaminissu innawa kita tatti danne nane

      Ubla Fail

    • Mahesh Gamage says:

      Ado me gampaha gembo kawadda ban umbala pass une anunge fail hoyanna.

      yako gonek unata kamak naa thappulanana epa ban

      thopi wage gonnu tikak amana wadak karama ekatath GOTA palida?

      thope hama labbatama CID daanna da kiyanne.

      nikan palayan do

  3. sana says:

    okatath respect sir kiyana buruwo innawa

  4. Lankaputha says:

    Sad thing is police act on this but when big vigs break the rules and videos available nothing happens

  5. Nuwan says:

    මේ වාහානේ ගිය උන් හැප්පිල කුඩු වේලා ගියා නම් මොන තරම් සතුටක්ද. අපරාදේ ☹

Main News