මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පුද්ගලික අංශයට විකුණයි..

August 23, 2018 at 12:00 pm | lanka C news
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පුද්ගලික අංශයට විකුණයි..

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව ළඟදීම පුද්ගලයෙකු වීමට වීමට නියමිත බව ද ඒකාබද්ධ විපක්ෂය සදහන් කරයි.

එහි ආර්ථික පර්යේෂණ ඒකකය සඳහන් කරන්නේ එම දෙපාර්තමේන්තුවේ කටයුතු රැසක් පුද්ගලික අංශය වෙත ලබාදීමට දැනටමත් කටයුතු සකසා අවසන් බවයි.

රියදුරු බලපත්‍ර මුද්‍රණය මෙන්ම බලපත්‍ර සඳහා අයදුම්කරුවන්ගේ යෝග්‍යතා පරීක්‍ෂා කරන පරීක්‍ෂකවරුන්ද පුද්ගලික අංශයෙන් ලබා ගැනීමට දැනටමත් සැලසුම් කර ඇතැයි ඔවුන් සදහන් කරයි.

රියදුරු බලපත් මුද්‍රණය කිරීම පුද්ගලික අංශයට දීමෙන් පමණක් රජයට මිලියන 800ක පමණ ආදායමක් අහිමි වන බව ඔවුන් පෙන්වා දෙයි.

639 views

6 Comments to “මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පුද්ගලික අංශයට විකුණයි..”

  1. බන්ඩා says:

    රනිල සහ ගජ මිතුරැ කල්ලිය මහ බැංකුවට කල වැඩ‌‌ෙ‌ිි මුලු රාජ්‍ය තන්තරයටම කල‌ොත් පුදුම වනේන එපා. ල‌ේ ක‌ොල පාට හරක්ට ටකරමක් ලැබ‌ෙනව නම් ඒ ඇති.

  2. නුවන් says:

    පගාකන එක්සැමිනර් උන්නාන්සෙලාට මොකෝ වෙන්නෙ මේකෙන්.

  3. SL MODEL says:

    ඇත්තම කිවුවොත් රාජ්‍ය අදීක්ෂණය යටතේ පුද්ගලික අංශය වෙත ලබාදීම වඩාත් හොදයි…

  4. Memopad says:

    The Examiners are prime bribers in the motor Trafic Dept. They are responsible for every death by accidents. They simply gram money and issue licenses via their driving learning companies, it’s an organized crime and common platform in the Dept. Good decision to privatize

  5. Hari says:

    GOOD DECISION TO PRIVATIZE

Main News