මෝටිවේෂන් අප්පච්චි ගෝටාගෝගමෙන් පන්නා දමයි.. මුදල් වංචා මාට්ටුයි..
May 12, 2022 at 3:22 am | lanka C news
ජනාධිපතිවරයාට ඉවත් වන අය බලකරමින් ගාලු මුවදොර පිටියේ මාසයක පමණ කාලයක් තිස්සේ පැවැත්වෙන අරගලයේ ආරම්භක නායකයෙකු ලෙස කටයුතු කළමෝටිවෙෂන් අප්පච්චි ලෙස හැදින්වෙන පුද්ගලයා එම අරගල භූමියෙන් පන්නා දමා තිබේ.
අරගලය සදහා යයි කියමින් විදේශගත ශ්රී ලාංකිකයන්ගෙන් මුදල් එකතු කළේ ඇයි එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ඔහු හා අරගල භූමියේ පිරිසක් අතර මතගැටුම් ඇතිවිය.
ඒ සම්බන්ධයෙන් වන වීඩියෝවක් සමාජ ජාල වල සංසරණය වෙයි.
එමෙන්ම ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් විසින් මෙම විරෝධතාවයට පහර දෙන අවස්ථාවේදී ඔහු එම අවස්ථාව මඟ හැර පළා ගියේ යෑයි ද එහි සිටි පිරිස් චෝදනා කරති.
සමහරු මූව අගමැති කරන්නත් හැදුවා 😀
ජෙප්පො හදන්නෙ මුල ඉඳලම හිටපු උන්ව අයින් කරලා අරගලය උන්ගෙ පැත්තට ගන්න. අහුවෙන්න එපා කොල්ලනේ.
කෝටි ගානක් සල්ලි එකතු කරලා, ඒ සල්ලි අරගෙන නිදහසේ යන්න අරින මාර අරගලය. හැබැයි අරගලය නිසා අලුත් කෝටිපතියෝ ගොඩක් බිහිවුනා. සල්ලි බෙදාගන්න බැ,රි උනාම වලි මතුවෙලා මේ සෙල්ලම් එලිවෙනවා. හොරු එලවන්න ආපු අලුත් හොරු.
හරි… මොටිවේෂන් අප්පච්චි ලෙෆ්ට්… ඊලගට සන්නස්ගල..
සන්නස්ගල ඉතාම පැහැදිලිව කිව්වා. ඒයාට සල්ලි දාන්නත් ඒපා. දාන්න අහන්නත් ඒපා කියලා….!
Hemoma Be Kuwa Agamethikama” Ranil Ponnaya” Issuwa.
මෙතන ඉන්නේ තනිකරම අමුම ගොබ්බයො ටිකක්…යු ටියුබ් එකේ මේවා ලයිව් දීලා එකෙන් සල්ලි හොයන කාක්කෝ ටිකක්…මුන්ගේ කතා වලින්ම එක කියවෙනවා …අනික මුණු දැක්කම පේනවා හෙනම අපත සෙට් එකක් කියල …දැන් පොන්ටින් කට් කපපු හාමුදුරුවෝ ඉන්නේ ලංකාවේ…සිවුර ගල්වල හවසට ඩෙනිමක් දාගෙන ගෙදර ගිහින් පවුලක් කන්නත් පුළුවන්..මේ හාමුදුරුවෝ දැක්කම කියන්න පුළුවන් ..රස්තියාදුකාර හැත්තක් මුන්..අවංක අරගල කරන්න ආපු මිනිස්සු ටිකත් මුන් නිසා චාටර් වෙනවා..අර අන්තරේ කොල්ලෝ කෙල්ලෝ ඒ අතින් හොදයි…උන් අරගල විකුණන් කන්නේ නෑ
dan ithin anik mul appochchilatath yanna wenwa…enna baruwa wate giya bappochchila dan enna patan gaththane.attack eken passe…..
USS DC wala inna modayo dollar dahasganak ewwa Ratta ta saha Sannasgalata. Ewath soyapalla.