මෝඩිට බලවත් විරෝධය.. පාදෙණියලා ඉන්දියාවට ලිඛිතව දන්වයි..
May 10, 2017 at 3:50 pm | lanka C news
ඉන්දියානු අගමැතිවරයාගේ ශ්රී ලංකා සංචාරය අතරතුරදී ඔහුට ලැබෙන්නට සැළැස්වෙන පරිදි ලිපියක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට වෘත්තිකයගේ ජාතික පෙරමුණ විසින් අද 10 භාර දෙන ලදී.
මේ එම ලිපිය හා එහි සිංහල පරිවර්තනයයි.