මෝඩි ආවේ වෙසක් උලෙලට විතරයි කියා ජනපති මෛත්‍රී කීවත් ඉන්දීය මාධ්‍ය කියන කතා මෙන්න..
May 13, 2017 at 3:00 pm | lanka C news
ඉන්දීය අගමැති නරෙන්ද්‍ර මෝදි මෙරටට පැමිණෙන්නේ ජාත්‍යන්තර වෙසක් උලෙලේ කටයුතු සදහා පමණක් යයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙරටදී කියා සිටියද ඉන්දීය මාධ්‍ය විසින් ඒ සම්බන්ධයෙන් කියා සිටියේ සපුරාම වෙනස් අදහසකි.
වීඩියෝව මෙතනින්