මෝඩි ආවේ වෙසක් උලෙලට විතරයි කියා ජනපති මෛත‍්‍රී කීවත් ඉන්දීය මාධ්‍ය කියන කතා මෙන්න..

May 13, 2017 at 3:00 pm | lanka C news
මෝඩි ආවේ වෙසක් උලෙලට විතරයි කියා ජනපති මෛත‍්‍රී කීවත් ඉන්දීය මාධ්‍ය කියන කතා මෙන්න..

ඉන්දීය අගමැති නරෙන්ද්‍ර මෝදි මෙරටට පැමිණෙන්නේ ජාත්‍යන්තර වෙසක් උලෙලේ කටයුතු සදහා පමණක් යයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මෙරටදී කියා සිටියද ඉන්දීය මාධ්‍ය විසින් ඒ සම්බන්ධයෙන් කියා සිටියේ සපුරාම වෙනස් අදහසකි.

වීඩියෝව මෙතනින්

42 views

4 Comments to “මෝඩි ආවේ වෙසක් උලෙලට විතරයි කියා ජනපති මෛත‍්‍රී කීවත් ඉන්දීය මාධ්‍ය කියන කතා මෙන්න..”

  1. වැඩිහිටියා says:

    මුන්ට මෙහෙම කෙප්ප ගගහ තව කොච්චර කල් යන්න පුලුවන්වෙයිද ?

  2. kamalsirikuruwita says:

    මෝඩි දන්නවා මිනිස්සු කවුද කියල. මෙහෙ ඉන්නේ ඇන්ඳෙන්න කැමති හරක්නේ . මෝඩි එකත් දන්නවා . මේ ඉන්න හොරුන්ගේ සයිස් එකත් , ජනතා කැමැත්ත ගැනත් මෝඩි හොඳින්ම දන්නා නිසා තමයි මහින්දත් හම්බුවෙලාම ගියේ . හැබැයි මෝඩි ඊළඟ සැරේ පරාදයි. මෙහෙ වගේ තමයි . පොරටෝක් විතරක් තමයි

  3. lalkantha says:

    OWA OHOMA THAMAA, RATE JANAPATHI MOKUTHMA DANNE NAHA. PATHTHARA KIYAWANNETH MASAYAK VITHARA GIHIN

  4. Gotaimbara says:

    Our idiots don’t understand these . Our robber leaders think the people are also like them.

Main News