මෝඩි වෙසක් බලන්න ලංකාවට ඇවිත් ත්‍රිකුණාමල වරාය ලියාගෙන යන බව ඉන්දීය හෙලි කරයි..
April 20, 2017 at 3:00 pm | lanka C news
චීන සමාගමක් වෙත හම්බන්තොට වරාය පවරා දීම නිසා ඇති වන කලාපයේ ආරක්ෂක අස්ථාවරත්වය තුලිත කිරීමට උපායමාර්ගික පියවරක් ලෙස ඉන්දියාව සමග ත්‍රිකුණාමලය වරාය සංවර්ධනයට ශ්‍රී ලංකාව සමග ගිවිසුමක් අත්සන් කරන බව ඉන්දීය මාධ්‍ය පවසයි.
ශ්‍රී ලංකා රාජතාන්ත්‍රික ආරංචි මාර්ග උපුටා දක්වමින් ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත වාර්තා කරන්නේ එළැඹෙන වෙසක් පොහොය දිනට සමගාමීව සිදු කිරීමට නියමිත ඉන්දීය අගමැතිගේමෙරට සංචාරය අතරතුරදී මෙම ගිවිසුම අත්සන් තබනු ඇති බවයි.
ඊට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවට ගොස් මේ ගැන තීරණාත්මක සාකච්ජාවක් පවත්වනු ඇතැයිද සදහන්ය.
මූලාශ්‍රය මෙතනින්