මෝඩ යකාගේ කෝටි ගාණක හොරකම ගැන නාමල් කියයි…
January 27, 2022 at 12:02 am | lanka C news
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ව සිටියකු අගමැතිවරයාගේ බැංකු ගිණුමෙන් කෝටි ගණනක මුදල් සොරාගත් බවට පලවන වාර්තා සම්බන්දයෙන් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රතිචාර දක්වයි.
මෙම වංචාව සම්බන්ධයෙන් තමන් නොදන්නා බව ඇමතිවරයා පැවසීය.
“තාත්තාගෙන් තමයි අහන්න ඕනේ..එහෙම දෙයක් සිදුවෙලා තියෙනවා ද කියලා. මං දන්න හැටියට එහෙම දෙයක් නෑ. සාමාන්‍යයෙන් තාත්තාගේ සල්ලි ගන්නේ පුතාලා නේ. මේක වෙන කෙනෙක් අරන් කියලා තමයි කියන්නේ.”
Samahara wita eyath Puthek wenna athi!
ඔය ළමයින් සඳහා ටොපියක් ගන්න වෙන් කරපු මුදල්, ඒවා ඔහුට අමතක කර දමා ඇවිත් ඇති බව ඔහු හිතෙනවා ඇති ඒකයි ගේම දෙන්න හේතු විය හැකි කරුණු,අනේ අපේ රටේ රජාණන් වහන්සේගේ මුදල්
ඇත්ත නැත්ත හරියටම තාම තහවුරු නොවුනත් ,, තාත්තා අම්මට හොරෙන් , එක එක විදිහට කරපු රහසිගත වැඩ වලට , අර මිනිහා ගෙවල තියෙන්නේ ඔය account එකෙන්ලු… තාත්තාගෙ උපදෙස් මත.. ඒත් දැන් අම්මට , වැඩේ ලීක් වුනාම පත්තු වුනාම , අමුතුම කථාවක් හදලා , අර මිනිහත් එක්ක ඩීල් එකක් දාලා වැඩේ ශේප් කලා.
අපේ රටේ දේශ පාලකයෝ ඔක්කොම හිතනවා, විස්වාශ කරනවා ඉදිරියේදී කරනවා යැයි කයිවාරු ගසමින් කළයුතු දෑ පසෙක දමා තම තමන්ගේ ප්‍රති රෑපය ගොඩ නගා ගන්න රටේ ආර්තිකය බිල්ලට යවා, අද රටට මේ තත්වය උදාකර දී තිබෙන්නෙ.නිෂ්පාදන ආර්තිකයක් නොවන අනුන්ගෙන් ණයට අරගෙන ආනයනයෙන්මයැපෙන රටකට ඔරොත්තු දෙන තරමටද දේශපාලකයො පසුගිය වසර 15 ක් පුරාම කටයුතු කලේ,? දේශපාලකයින්ට ලක්ශ 400-500 පස්සට සැප දෙන්න වාහන, පොකට් මනී, අමතර දීමනා පිරිවර සහ ඔවුන්ට යාන වාහන, නිල නිවාස,මේ හැමටම වියදම් කලේ ගාර්මන්ට් වල දහදුක් විඳල අපේ යුවතියන් රටට උපයා දෙන ඩොලර්, සහ විදෙස් ගත ශ්‍රමිකයන් දුක් විඳල උපයා මෙරටට එවන ඩොලර් ප්‍රේශන නේද? එතකොට ඔය කාලකන්නින්ට තේරුනේ නැද්ද මෙහෙම ගියොත් අනාගතයේ රටට මෙවන් විපතක් අත්වේවි කියා.
Namal ge dath tike ketha. Dath tika sudda kara gannawat muuta salli nadda..