මෝඩ යකා මගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවා.. සාරිය ගැලෙවුවම ලස්සනයි කිවුවා..- මධුෂා රාමසිංහ

January 27, 2022 at 10:22 pm | lanka C news
මෝඩ යකා මගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවා.. සාරිය ගැලෙවුවම ලස්සනයි කිවුවා..- මධුෂා රාමසිංහ

අග්‍රාමාත්‍යවරයාගේ වැටුප සොරකම් කිරීමට චෝදනා එල්ල වී සිටින මෝඩ යකා නමින් හැඳින්වෙනවා පුද්ගලයා තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටි බව ලක්මවට හෙටක් සංවිධානයේ සභාපතිනි මධුෂා රාමසිංහ සඳහන් කරයි.

පසුගිය මැතිවරණයේදී පොදුජන පෙරමුණෙන් නාමයෝජනා ලබාදීමට නම් එසේ ලිංගික අල්ලස් ලබා දෙන ලෙස අදාළ මෝඩ යකා සහ මෑතක දී ආන්දෝලනාත්මක ලෙස සභාපති ධුරයකට පත් වූවෙක් ඉල්ලා සිටි බවද ඇය පැවසුවාය.

තමන් සාරියකින් සැරසී සිටින විට සාරිය ඉවත්කර කරන ලෙසත් ලස්සන එවිට බවත් ඔවුන් පැවසූ බවද ඇය කියා සිටියාය.

අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඇය මෙම අදහස් පළ කර ඇත.

661,605 views

43 Comments to “මෝඩ යකා මගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවා.. සාරිය ගැලෙවුවම ලස්සනයි කිවුවා..- මධුෂා රාමසිංහ”

  1. Namal Perera says:

    කරුණාකර මට අවස්ථාවක් දෙන්න. මම පෙන්වන්නම් සාරිය ගලවන්නේ නැතිව කරන හැටි

  2. Anura Shantha says:

    ඔබේ රහස් ප්‍රදේශය සුදුද?

    • Navin says:

      ඔබ අන්ධ ද?. ඇගේ සිරුරේ වර්ණය අනුව ලා කළු විය යුතුය

    • Rangana says:

      ඇයට එහි කළු කෙස් තිබිය යුතුය.

  3. Ajith says:

    වාසනාවකට ඇය එය විවෘත කළේ නැත. ඇය ඇරියොත් අපිට ඉන්න බෑ.ඒක නරක සුවඳක්

  4. kamal says:

    මේ ගැහැනියට ඇත්තටම පිස්සුද? බලාගෙන ගියහම හැමෝම මෙයාගෙන් ලින්ගික අල්ලස් ඉල්ලනවා කියන්නෙ මෙයාගෙ ලින්ගය ඒ තරම් අගෙයි කියන්නද? ඒකත් තව එක හුජ්ජ වල්ක් විතරයි. පත්තිනි මෑණියන්ටරඟපෑවට පස්සෙ මේ කිට වස් වැදිල , උතුම්
    පත්තිනි මෑණියන්ටත් නිගා දෙනවා.ආන්ඩු පෙරලියක් ලන්වෙනකොට මෙයාට ලින්ග අමාරුව හැදිල ඔය වගේ දොඩවනව ජනප්‍රිය වෙන්න ,අරමුණ පැහැදිලියි!!

  5. Asoka says:

    මෝඩ යකෙක්ම තමයි. නැත්නම් මේ වගේ පරණ බරවාහනයක් එලවන්න හදයිද? මට මතකයි ඔය ATM කාර්ඩ් එක ඒ දවස්වල ඉඳලම මිනිහා ළඟ තිබුනා. හදිසියට සන්ගීතට අනර්කලීට පබාට සහ අනෙකුත් අයට ගැබ විනාස කරන්න සල්ලි දෙන්න ඕනේ වුනාම මෝඩ යකාට කියනවා ඔන්න ඔය ලක්ෂ 2ක් මගේ එකවුන්ට් එකෙන් ඇදලා දෙන්න කියලා. මෝඩ යකා තමයි මුත්තට බලේ නැති කාලේ බෙහෙත් හේත් දීලා බලාගත්තේ. මුත්තට බලය ලැබුන ගමන්ම මෝඩ යකාව එළවලා පුතාව ඒ තැනට දාලා මුට කෙනෙහෙලිකම් කරද්දී මිනිහා රහසක් දෙකක් එලියට දාපු ගමන් මුගෙන් පළිගත්තා. අනෙක අවුරුදු 6ක් ම එකවුන්ට් එකෙන් සල්ලි ඇද්ද එක දන්නේ නැද්ද ? දැන් ඕකට CID ගියේ නැත්තේ ගියානම් ඉතින් මෝඩ යකා මුන්ගේ රෙදි ගලවයි. අනෙක ලෝකේ ඉන්න ලොකුම හොරාගේ පොකට් එකට ගැහුවා කියන්නේ උනම් මෝඩයෙක් නෙමෙයි නියම එල වැඩකාරයෙක්. මුට මුදල් අමෙතිකම දුන්නානම් ලෝක බැංකුවත් කඩයි

  6. saman says:

    දුන්නද??????????

  7. Sun says:

    World of animals.

  8. දූශිතයන් පිළිබඳව දැඩිඅවධානයෙන් සිටිනා ලෙස සියල්ලන් හට දැනුම් දී සිටින්නෙමු,.! says:

    දූශිතයන් පිළිබඳව දැඩිඅවධානයෙන් සිටිනා ලෙස සියල්ලන් හට දැනුම් දී සිටින්නෙමු,.!

    කොපමන වික්‍රෘති පුවත් මවා රට සුරාකනලද මරා බෑසිල ගෝටා සිදුකරනාලද විනාශය නම් යැටගැසිය නොහැකි බව දූශිතයන් අවභෝධ කර ගතයුතුයි,!

    වසර දොලහකට ආසන්න කාළයක සිට,ඡාතික විදුලිබල සැලැස්ම හකුළුවා දමා ඩීසල් විදුළිබල මාපියාව නිර්මාණය කරමින් විදේශමුදල් $ ට්‍රීලියනගනනින් වංචාකරනා බවත් මේමොහොත වනවිටත් මහින්ද රඡපකසස ගේ ඍඡු මැදිහත්වීම තුළින් දුශනය වංචාව ඵලෙසම ක්‍රීයාතමක වෙමින් පවතී,.!

    රාඡ්‍ය භාන්ඩාගාරයේ මුදලින් ඩීසල් ලබා ගනිමින් දැවැන්ත ලාබයක් උපයා ලාබය ඍඡුවම විදේශ රටවල ආයෝඡනය කරමින් පවතී,.!

    ශ්‍රීලංකා ඡාතික බලශක්ති වි්‍යාප්‍රථි සුණුවිසුනු කර විදේශයන්ට විකිනීමේ කුමන්ත්‍රණය සහ ඵතුලින්ද කොටස් ඩැහැගැනීමට මෙම දුශිත පුද්ගලයන් ඍඡුව මැදිහත් වනබවත්, මොවුන් සමග දූශිත රාඡ්‍ය සේවකයන් ද සිටිනබවත් ‘ගොටා’විසින් මෙම දැවැන්ත වංචාවට ආරකෂාව සපයන බවත් පැහැදිළිව නිරීකෂණය කරනු ලබයි,.!

    ත්‍රීමළය වරාය ඉන්දන ගබඩා සංකීර්ණය ඉන්දියාව පෙන්වා ග්‍රහණයට ගෙන සිටිනුයේද දුශිත මහින්ද බෑසිල ගෝටා යන දූශිතයන් බව දත්ත වාර්ථා තුළින් ඉතාමත් නිරවුල් ලෙස කරැණු කාරණා සහිතව පැහැදිලිවේ,.!

    ශ්‍රී ලංකා ඉතිහාසය තුළ බිහිවූ දුශිතම වංචනික කළු චරිතය මහින්ද රඡපකස බවත් තොරතුරැ ගැඹුරින් ගවේශණය කරනා සියල්ලන්ට හට පහසුවෙන් කරැණු කාරණා අවබෝධ කරගතහැකිද වනු ඇත. රටේ බලශක්ති අවශ්‍යතාවයන් ග්‍රහනයට ගනිමින් රට අදුරේ ගිල්වා සමස්ථ ඡාතිය හිගාකන තතවයට පත්කර ඡාතියක් සූරාකනලද දූශිතයන්ගේ අයතාලෙස රැස්කරනාලද මුදල් නැවත රටතුලට ගෙන ඵ්ම අනාගත රඡයන්ගේ පළමු පියවර විය යුතුයි,.!

    ශ්‍රී ලංකාවේ අර්භුදයන් හුදෙක් දූශිතයන් විසින් ගසාකෑම සදහා කෘතීම ලෙස නිර්මාණය කරනා ලද බව සඳහන් කීරීමට කැමැත්තෙමු සියළු දූශිතයන් පිළිබඳව දැඩිඅවධානයෙන් සිටිනා ලෙස සියල්ලන් හට දැනුම් දී සිටින්නෙමු,.!

    • නුවනින් says:

      අම්මෝ ඔව් රාජපක්ශලා හොරු පහුගිය යහපාලන ආන්ඩුව කාල්‍රෙ ඔක්කොම හොරකම් හෙලිඋනා .අර ගොන්ජන් කියන නලුවා රාජපක්ශලාගෙ තරු හතේ හෝටලයකුත් හොයාගත්තා .රත්තරන් කෙදි තියෙන අස්සයො දුසිම් දෙකක් අහුවුනා රත්තරන් අස්සගාලක ඉන්දල මෙදමූලන .මහින්දගෙ දත් කුට්ටම රත්තරන් උඩින් සුදුපාට ගාල තියෙන්නෙ ජනතාවගෙන් හන්ගන්න

  9. SuMa says:

    හා..හා.. මෝඩ යකා සොරකම් කල සල්ලි ගලාගෙන ගිය මෝය කටවල් ඔය එළියට එන්නේ…

  10. මෝ says:

    මේකි මෙච්චරකල් බලං හිටියෙ ඇයි?තොට බ්ෂ්‍රි උනාද ඒ දවස් වල ඕක පොලිසියට කියන්න.බලං ගියාම මේකිගෙන් ලිංගික අල්ලස් ඉල්ලපු නැතිවෙකෙක් නෑනෙ.අනේ හුකේ.

Main News