මෝඩ යකා ලොක්කාගේ ගිණුම අඩියටම ඇදලා.. පඩියටත් විදලා.. බැංකු විස්තරේ මෙන්න…
January 22, 2022 at 10:22 pm | lanka C news
මෙරට ඉහළම නායකයෙකුගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් වරයෙකු එම නායකයාගේ වැටුප ඔහුගේ අනුදැනුමකින් තොරව ලබා ගෙන ඇති බව හෙළිදරව් වෙයි.
බැංකු ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙසේ ලබාගෙන ඇති මුදල රුපියල් කෝටි 5 ඉක්මවන බවයි.
අදාළ නායකයා වසර ගණනාවක් තිස්සේම තමන්ට ලද මාසික මන්ත්රී වැටුප ලබා ගෙන නැති අතර එය දීර්ඝ කාලයක් තිස්සේ අදාළ බැංකු ගිනුමේ තැන්පත් වී තිබිනි.
නමුත් මෑත කාලයේ දී එම බැංකු ගිණුමේ තිබූ මුදල් සියල්ල ඉන් ඉවත් කරගෙන ඇති බව දැනගෙන ඇත්තේ දැනට දින කිහිපයකට පෙරයි.
මේ පිලිබදව හෙලිවූ වහාම අදාළ පුද්ගලයා ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් නීතිමය ක්රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා වෙමින් ඇත.
මෙසේ ඉවත් කරන ලද පුද්ලයාට එම නායකයා විසින් කලකට පෙර ‘මෝඩ යකා’ යයි ප්රසිද්ධියේ අමතනු සමා ජාලාවල විකාශය විය.
මුත්තට කොහමටත් ATM බැහැ. ඉතින් මේ මෝඩ පුතාව තමයි ඔය පොඩි පොඩි පෙර්සනල් දේවල් වලට කඩේ යවලා තියෙන්නේ. අනෙක අවුරුදු ගණනාවක් සල්ලි ඇදලා නම් ඕක ඔච්චර කල් ඉන්න ඕනෙද ? දැන් කොහමටත් මුත්තා වටේ ඉන්න හිතවත් හැමෝම වගේ පුත්රයා කපලා දානවා. ළඟදීම මේජර් නෙවිල්ටත් ඔය සන්සිතැයමයි. මෝඩ පුතාව එලවගන්න බැරිව තමයි හිටියේ. දැන් ඉතින් ඕක දාලා එලවගත්තානේ. කොහමද මුත්තාගේ ටිකිරි මොලේ. සනුහරේට හැර හැමෝටම කොන්ඩම් තියරිය තමයි. (වැඩේ කරගත්තට පස්සේ විසිකරලා දානවා) අනෙක ඔය වගේ මෝඩයෝ තමයි වටේම ඉන්නේ උන්ව හදිස්සියක් වුනාම බිලි දෙන්න තමයි තියාගෙන ඉන්නේ. දැක්කනේ මල්වානේ මාලිගාවට ලස්සනට වෙන අයිති කාරයෙක් දාලා දැන් නියම අයිතිකාරයා එලියට එන විදිය. ගණන් ගන්න එපා ඕවා ප්ලැන් කරලා ගහන ගේම්. ලබන සැරෙත් පොහොට්ටුව තමයි දිනන්නේ. එහෙම වුනේ නැත්නම් මම මගේ අං දෙකම කපනවා
🌷👍❤
එළ !!!