‘මෝඩ යකා’ ලොක්කාගේ ගිණුමෙන් සල්ලි ඇද මාට්ටුයි.. ධුරයෙන් පහ කෙරේ…
January 21, 2022 at 10:02 pm | lanka C news
ප්රධාන පෙලේ නායකයෙකුගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් වරයෙකු ලෙස කටයුතු කරන ලද පුද්ගලයෙකු විසින් සිදු කරන ලද මුදල් අක්රමිකතාවක් හේතුවෙන් ඔහු ධුරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වෙයි.
මෙම පුද්ගලයා විසින් එම නායකයාගේ බැංකු ගිණුමෙන් දීර්ඝ කාලයක් තිස්සේ කාඩ්පත් මාර්ගයෙන් මුදල් ලබාගෙන ඇති බව හෙලිවීමෙන් මෙම පියවර ගෙන ඇතැයි සදහන්ය.
අදාල පුද්ගලයාට එම නායකයා විසින් ‘මෝඩ යකා’ ලෙස ප්රසිද්ධියේ ඇමතන ලද්දෙකි.
පිෂ්ෂූ යකා. කේවා කූම්බල මාලූ.
Gampaha CEB Swarna Ammage ගිණුමෙන් සල්ලි ඇද මාට්ටුයි..
Ammage Mala gedarata wath enda bari-wei
අර ලොකු……..බන්ඩාර නේද ?
හොරෙකුගෙනුත් හොරකම් කරල කියන්නෙ ලේසි පුතෙක් වෙන්න බෑ ඔය ලොකුබණ්ඩාරලගෙ පරම්පරාවම ඔහොම තමා.
නරක එවුන් ආශ්රය කරන කොට පොඩිඑවුන් නරක්වෙනවා,.!
ඔකා මූ වගේ ඡන්දේ ඉල්ලයි කියළ තමා බය,.!
උදිතයා හොඳ පොඩි එකා…අනික අනේ ඌ බබා
බුදු අම්මෝ සුනාමි හොරා එසේ මෙසේ හොරෙක් නෙමෙයිනෙ ඕයි. ඕක තමයි කියන්නෙ මහඑකා ජාතික ධණය මහා පරිමාණයෙන් හොරා කනව කියල දන්නෙ ලගම ඉන්න එවුන්නෙ, ඉතිං උං කරන්නෙ, ඒ මහ හොරාගෙන් ටික ටික හොරා කනව. හරිනං සුනාමි හොරා ඉන්ඩ ඕනි හිරේ. ඌට හොරාකන්ඩ හොදයි පොඩි එවුන්ට උගෙං හොරා කන්ඩ නරකයි. අම්මගෙ වැඩක්නෙ ඕයි.
New film HORUNGETH HORU
ලොක්කගෙ ගිණුමෙ තිබුණ සල්ලිත් සාධාරණ ඒවා නෙවෙයි නේ. කමක් නෑ. ඒ වුණාට ඕකා මහජන සල්ලිත් පිල්ලි ඇරපු එකෙක්.