මෝඩ යකුන් බැද නොදැම්මොත් ගෝටාභයට වෙන්නේද මහින්දට වූ එකේ දෙවෙනි එක..

December 8, 2019 at 2:10 pm | lanka C news
මෝඩ යකුන් බැද නොදැම්මොත් ගෝටාභයට වෙන්නේද මහින්දට වූ එකේ දෙවෙනි එක..

සිංහලේ සංවිධානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මෝඩ යකුන් බැද නොදැම්මොත් ගොටභයට වෙන්නෙත් මහින්දට වෙච්චි එකේ දෙවෙනි එක

2018 වර්ෂයේ අගෝස්තු මස 17 වගේ දවසක මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිවසේදී උදිත ලොකු බණ්ඩාර මහතාට ජනතාව ඉදිරියේම කන පිරෙන්නට ඇමතුවා අපි හැමෝටම මතකය. ‘මෝඩ යකෙක් මේ අන්න අරරහට වෙලා ඉන්නවා’ යනුවෙන් පවසමින් උදිතව පසු පසට තල්ලු කරමින් උදිත තමන්ගේ පුද්ගලික ලේකම් දූරයට නුසුදුස්සෙක් බව ප්‍රසිද්දියේම අපට ව්‍යංගාර්ථයෙන් අපට පවසන ලදී .

නමුත් කවදාවත්ම රාජපක්ෂලා ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගෙන සිදුකල වැරදි නැවත නැවතත් සිදුවීම වලක්වා නොගැනීමට දක්ෂයන් නොවන බව ගෙවීගිය දින විස්සක (20) ක කාලය විමසු විට හොදි පෙනී යයි.

ස්විස් තානදිපති නාඩගම , මඩ මාද්‍යකරුවන් හුරතල් කරමින් සිදුකල ජාත්‍යන්තර මාද්‍ය සංවිදාන වලට අවශ්‍ය පස් පංගුව සැපයීම , රාජිත සේනාරත්නව තවදුරටත් උකුලෙ හොවාගෙන කිරි පෙවීම , පාස්කු ප්‍රහාරයේ චෝදනාලත් මුස්ලිම් දේශපාලන නායකයන් සමග සිදුකරන පෙම් හසුන් සදහා රජය පිළිතුරු නොදීම පමණක්ම නොව ආණ්ඩුව තැනීමට කඩේ ගිය දර දිය ඇදි සගුන්ව අමතක කර ඇතුන් ඇතින්නන් ඇති මහ පන්සල් ප්‍රසිද්ද පන්සල් වන්දනාවද දැක්විය හැකිය.

මෙහි කුටප්ප්‍රාප්තිය ලෙස උදිත් ලොකු බණ්ඩාර ඊයේ දින සිදුකල “මේක අපේ ආණ්ඩුවට උප්පැන්න ලියන්න එක එකාට ඉඩ තියන්නේ නැහැ පොහෝට්ටුව තනියෙන් හැදුවේ ආණ්ඩුව” ප්‍රකාශය දැක්විය හැක .

මේ වනවිට නාමල් රාජපක්ෂගේ පස්සේ වටේ කැරකෙමින් දැවටෙමින් කල් ගෙවන මෙවැනි මෝඩ යකුන් (මහින්ද රාජපක්ෂට අනුව) ඉක්මනින් බැද නොදැම්මොත් අප්‍රේල් මස එලබීමට නියමිත මහමැතිවරණයේදී පොහොට්ටුවට කෙසේ වෙතත් ගොටාභයට දේශපාලන ජිවිතයේ නොවටින වන්දියක් තම ජිවිතයේ අවසාන කාලයේදී ගෙවීමට සිදුවනු ඇත.

උදිත අරලිය මැදුරෙන් හෝ රජ ගෙදරින් කෑවාට අපිට ප්‍රශ්නයක් නැත . ඔහු කන කෑම ඔනෑ විදිහකට දිරවාගත්තද අපට කම් නැත . නමුත් ඔහු මේ කොලොප්පන් කරන්නේ සිවිල් සංවිධාන හා මහපාරේ සාගින්දරේ හටන් මෙහෙයවූ මන්ගලලාගෙන් , රාජිතලාගෙන් , රන්ජන්ලාගෙන් , චම්පිකලාගෙන් නින්දා ගැරහුම් අවලාද ලැබූ මහා සන්ගරත්නය ප්‍රමුඛ ආගමික සංවිධාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුක ජාතිකවාදී සිංහල දේශපාලන පක්ෂ , මහින්ද සුළග චන්ද මාරුතයක් කල ගම්මන්පිල , විමල් ප්‍රමුක දේශීය ජනබල කදවුරටය.

දින 20 ක් ගෙවීමටත් මත්තෙන් තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් දරදිය ඇදී අය අමතක කර ඇති බවනම් ලොකු බන්ඩරලාගේ ප්‍රකාශ වලින් මනාව පැහැදිලි වේ .

ගොටාභය මේ අවස්ථාවේ ඉක්මනින් තම කදවුර එක මිටට ශක්තිමත් කර ගැනීමට කටයුතු නොකළහොත් අවසානයේ මහින්ද රාජපක්ෂට ඉතුරුවූ මර්වින් සිල්වා වැනි අවර ගනයේ උදිත වැනි කේවට්ටයන් පමණක් ඉතුරුවෙනු ඇත .

මේ රජය බලයට ගෙන ඒම වෙනුවෙන් උදේ දිවා රාත්‍රියේ දිවි හිමියෙන් කටයුතු කල සංවිධානයක් ලෙස මේ ලියවිල්ල ලිවීමට විශාල දේශපාලන හා සිවිල් අයිතියක් ඇති බව අප තරයේ විශ්වාස කරමු . ඒ අප උදිත වැනි කේවට්ට රාලලා වෙනුවෙන් නොව මේ රටේ රාජ්‍ය නායකයා තේරීම කැපවී අදටත් ක්‍රියා කරන බැවිනි .

ප්‍රදීප් සංජිව
ජාතික සංවිදායක
සිංහලේ සංවිධානය

68,290 Viewers

33 Comments to “මෝඩ යකුන් බැද නොදැම්මොත් ගෝටාභයට වෙන්නේද මහින්දට වූ එකේ දෙවෙනි එක..”

  1. Real says:

    Sri Lanka is the only Sinhala country in the human world.
    මනුෂ්‍ය ලෝකයේ එකම සිංහල රට ශ්‍රී ලංකාවයි.

    • Wijebahu says:

      And gono, E nisa thamay awurudu 70k thisse pol ganne?

      • කැපුවත් කොල, වමනෙ ගියත් කොල 🤮🤮🤮 says:

        තොගේ ජොබ් එක පොල් ගාන එකද? ඒකත් හොඳ වැඩියි. මම නම් හිතුවෙ නගුල බැඳගෙන කුඹුරු හානව ඇති කියල

    • Saman says:

      මහින්දයත් ලෝක කැරියෙක්
      දැන් ම දොස්‌තරලට නීති වලත්තයන්ට ඉන්ජිනේරු වන්ට allowance වැඩි කරන්න ලෑස්තියි විමල් ට වෙනස් කම්
      ගෝඨා මහින්ද කල්ලිය පරාජය කලයුතු යි
      තම්බි යන්ගේන් මැරූම් කෑවත් කමක් නැ

      • කැපුවත් කොල, වමනෙ ගියත් කොල 🤮🤮🤮 says:

        තෝත් සිංහල නමකින් ලියන GUNP තම්බි බල්ලෙක් තමයි.

      • Sudath says:

        TAKE OFF THESE VULGAR POSTS. WHY DO YOU PUBLISH THESE?

        • Saman says:

          උබට පඩි වැඩි වෙනවනම් කලගුණ අමතක යිද බල්ලො

      • Ranil says:

        උන්ට පඩි වැඩි කරනවනම් සමස්ත රාජ්‍ය සේවය ටම වැඩි කරන්න වෙනවා.නැත්නම් 2015 වගේ තමා 2025 ත

    • උදිත කියපුදේකට නහින්නෙ නැතිවඉන්න අපි චන්දෙදුන්නෙ ගෝටාබයට මිසක් පක්ශෙකට නෙවෙයි ඒක මාර්තුබලාගමු අපිදිනවන්නෙ පොහොට්ටුව විතරය්‍ .උදිතට විමල්ට.ගම්මන්පිලට.මහින්දට.ගෝටට.දිනන්න ඕනනම් පොහොට්ටුවට එකතුවෙන්නපුලුවන් එතනදි නම වැදගත්නැත

      • Saman says:

        ඇයි විමල් ගම්මන්පිල නෙමෙයි ද ගෝඨාභය ඉදිරියට ගෙනාවේ

        • Angoda Buva says:

          යකෝ ගම්මන්පිලට හරි විමල්ට හරි අසාධාරණයක් වෙනවනම් ඒක අපි බලාගන්නම්.

          UNP මොන්ගලයන්ට පු….. දෙමින් උන්ට කඩේ යන බත් බලයනට ඒ ගැන ඇති රුදාව කුමක්ද ?

          උන් සජිත්, රාජිත, මොන්ගල් සහ ගොන්ජාගේ ඉදිරි අනාගතය ගැන බලාගෙන උන්ටම පු…… දෙමින් තවදුරටත් කුලියට ලියන්නේ නම් මැනවි.

  2. Nim says:

    MEHI SALAKEYA YUTHU
    DEYAK ATHA ????

    • Rata Wenuwen says:

      මහින්ද මැතිතුමනි උදිතයා discipline and train to obedience and order කලොත් හොඳයි, ඌත් හරියට සජිතයා, ,රාජිතයා, අජිතයා, පාලිතයා, “තයා”ලා කොහෝමටත් අපතයාලා තමයි

    • 👀 බස කන ලමය 👀 Nim says:

      ලමයෝ….
      ඔයා ලියන දෙය එක්කො සිංහල භාෂාවෙන් ලියන්න නැතිනම් ඉංග්‍රීසි බසින් ලියන්න..
      ඔය ලියන කිසිවක් අපි කියවන්නේ නැහැ ලමයෝ…😈😈

      • Rata Wenuwen says:

        අඩා ! උඹට දෙමලෙන් දෙන්නම් පුන්ඩේ අන්ඩේ, පාතිකොල්ලොන්ගෝ වෙශි පොඩියන්.
        තොගෙ අම්මට කියපිය තොරා දෙන්න කියලා

        • TO:-Rata Wenuwen 🐷🐷🐷🐷 says:

          Rata Wenuwen කියපු විදියට කිව්වා…..කරා…
          ඒත් මම තාමත් උඹේ අම්මව හොයනවා..
          එතකොට තමයි දැනගත්තේ ඒකි තමයි අර හැංඟිල ඉන්න ස්විස් වේශි කියලා..
          බැලින්නම් උඹ තුන්කාලෙ අම්ම කෙනෙකුටනෙ කොනක’පාල වෙලා පඳුරක ඉපදිලා තියෙන්නේ…!
          කමක් නෑ … කමක් නෑ … කොන කැපුවම ‘රතු-වෙනවනේ’ 🐷🐷 “රට වෙනුවෙන්”

  3. ගල්මංගොඩ says:

    මහින්ද වුනත් අලුතින් ඉපදුනා වෙන්න බෑනෙ. මේ වෙලාවෙ මහින්ද පවා කල යුත්තේ හැමෝම ගෝඨාට අවනත කරවීමයි. අපට මහින්ද ඕන වුනේ රට නිසාය. රට වෙනුවෙන් කැප වුන පොහොට්ටුව ශක්තිමත් කල සියලු සාමාජික පක්ෂ ද හලා දමා මහින්ද නැවත මේ ගොබ්බ රැල එක්ක නොයනු ඇති බව අප සිතමු.

    පොහොට්ටුවේ නිර්මාත්රූ බැසිල් යනුවෙන් දිනූ අලුත මා
    ද්ය හරහා අහන්න ලැබෙද්දී කෝ විමල්ලා යයි මට සිතුන වාර අනන්තය. අකණ්ඩ ව පොහොට්ටුව වෙනුවෙන් කෑ ගහද්දී අද හේත්තු වී සිටින මන්ත්රී ලා ඇමතිකම් අරන් පැවති ආණ්ඩුව පැත්තේ ය.

    තව දෙයක්… අපි දන්නවා උදිත මේ කෑ ගහන්නෙ විමල් සහ ගම්මන්පිල මහමැතිවරණය ගැන දරන අදහස් හා බැසිල් හෝ නාමල් වාදී නොවී රට ගැන සහ රටේ වර්තමාන අර්බුදයට විසදුම් වශයෙන් 2/3 හොයන නිසා බව.

    පහුගිය වසර 5 තුල ජනතාව පොහොට්ටුවට වගේම පොහොට්ටුවට පණ ගහපු හැමෝටම ආදරේ කලා. ඒ වගේම බැසිල් ගෝඨාට බලය එන 2/3 එන විදියට දිනල 19 අහෝසි කිරීමට අකමැති බව දැන් දැන් හැමෝටම තේරිල තියෙන්නෙ.

    මේ අර්බුද විසදිය හැක්කෙ මහින්දටයි. මහින්දයි මේක පිරිසිදු කරල ගෝඨ ට දෙන්න ඕන

  4. Ratawasiya says:

    මහින්ද මහත්තයා හරියකට මොලේ පාවිච්‍චි නොකලොත් ගෝඪාබය මහත්තයාට ලැබුනු ජනවරමිනුත් වැඩක් වෙන්නෙ නැහැ.හැම එකාවම ඔඩොක්කුවේ දාගෙන නලවන්න එපා මහින්ද මහත්තයො.ආපහු ඔබට ගෙදර යන්න සිදුවේවි.මහජන මතයට ගරුකරන්න ඔබතුමා.

  5. Saman says:

    මහින්දයත් ලෝක කැරියෙක්
    දැන් ම දොස්‌තරලට නීති වලත්තයන්ට ඉන්ජිනේරු වන්ට allowance වැඩි කරන්න ලෑස්තියි විමල් ට වෙනස් කම්
    ගෝඨා මහින්ද කල්ලිය පරාජය කලයුතු යි
    තම්බි යන්ගේන් මැරූම් කෑවත් කමක් නැ

    • කැපුවත් කොල, වමනෙ ගියත් කොල 🤮🤮🤮 says:

      තෝත් සිංහල නමකින් ලියන GUNP තම්බි බල්ලෙක් තමයි.

      • Saman says:

        විමල් ගම්මන්පිල නිසා තමා ගෝඨාභය වගේම අපි හැමෝම දිනුම්..දකුණේ එවුන් කොහොමත් අවලන් ජාතියක් නෙ…මුල අමතක කරන…

  6. Sam says:

    Now it is very clear this man(Uditha) could harm in realizing GRs vision. As a politician he is not matured at all. Hope that MR will request him not to appear anymore with MR. He should not be given nomination form SLPP for sure.

  7. දිනූෂා රාමනායක says:

    මහින්දට වගේ ගෝඨාටත් මුල අමතක වුණොත් 2015 දී රටට වුණු නස්පැත්තිය නැවත වේවි.

    • Train almeda says:

      දැනටමත් එතුමට එ ටික විෙන යනවා වගේ කරන කෙන් ගෙඩියක් කිසිම දෙයක් පැහැදිලි නැහැ ටැක්ස් ටිකක් අඩු කරලා සද්ද නැතිව ඉන්නවද අයියට රට බාර දිලා මයිත්රි කරපු එකම කරන්න යනවද කෝ අර එ් කවස් වල කියාපු වැල් පිරෙන කතා අමතකද මන්දා

    • Bandq says:

      ගෝටා මුල අමතක නොකලොත් රට හදනවා බොරු.ඒක නිසා ගෝටා මහතා මුල අමතක කරන සැබෑ දේශප්‍රේමීන්ට මුල් තැන දෙන තමට චන්දෙ ගොඩ තව වැඩිවෙනවා

  8. Samson says:

    Sigithi Athal eka uda giya tharama

  9. Aurora says:

    මෙවැනි අපතයන් නොව රටට වැඩදායක මිනිසුන් අපට ඕනෑ කර තිබේ. අමතක නොකළ යුත්තක්නම් පොහොට්ටුවට චන්දෙ දෙන චන්දදායකයෝ UNP කාරයන් මෙන් මොලේ නැතිව චන්දය භාවිතා කරන්නන් නොවන බව. ඔවුන් බහුතරයකට වටින්නේ පක්‍ෂය නොවේ රටයි. ඔය අපත කාලකන්නියා ප්‍රධාන පෙළෙන් ඉවත්කිරීම ආණ්ඩුවට ගුණ බවනම් කිව යුතුය.

  10. 77 UNP says:

    මුගේ පියාණෝ UNP එකෙන් ඉවත් වුනේ UNP ප්‍රතිපත්ති වලට එකඟ නොවන නිසා නොවේ. දැන් ලොකුබණ්ඩා අපත පුතාණෝ සජිත් සමඟ ඩීල් එකකද කියන සැකය අපේ සිතේ පැන නගී. පොහොට්ටුව තුල බේද ඇතිකිරීමේ කොන්ත්‍රාත්තුව මූ අරන් කියා හිතෙන්නේ නැතිද?

  11. David Milli-banda says:

    Get rid of this bugger.

  12. Sanjeeva says:

    මේක උදිතගේ කටින් පිටවුනාට අදහස මහින්දගේ. ඔය ගහන්නේ විමල්ටයි ගම්මන්පිලටයි. ආණ්ඩුව ගේන්න දඟලපු විමල්ට දුන්න ඇමතිකම බලන්න. ගම්මන්පිලට මුකුත් නෑ. මහින්ද බලයට ආපු හැමවෙලේම කරේ ළගින්ම හිටිය අයව කපපු එක. එදා මංගලලව, ශ්‍රීපතිලව, පස්සේ රාජිත, එස්බීලව, ඊටත් පස්සේ මෛත්‍රීල, බර්ටිලා

    • Angoda Buva says:

      රැවටෙන්න එපා මුන් මේ UNPමොන්ගලයන්ට කඩේ යන එවුන්හ

      යකෝ කුලියට ලියන්න කලින් news බලල හිටපන්. ඇයි තෝ දැක්කෙ නැද්ද ගම්මන්පිල මේ ටික කාලෙට ඇමැති කම් එපා කියල ලියූමක් දුල තිබුණ.

    • Ape Arachchi says:

      මුන් මේ UNP මොන්ගලයන්ට කුලියට ලියන එවුන්. මුන්ගෙ ඒවට රැවටෙන්න එපා.

      ඒයි උඹලෑ අම්මගෙ හෞර මිනිහට මහින්ද කපපු එක ලියන්න අමතක වුණාද ?

      අනේ යකෝ නිකනී කහින්නෙ නැතිව තොපි UNP එකේ මොශ්ගලයො ගැන බලාගෙශ හිවු.

  13. Truehooha says:

    ගෝටා වටේ ඉන්න පණුවො ටික පේනව

Main News