‘මෝඩ යකෙක්..’ කියා මහින්ද තම පුද්ගලික ලේකම් උදිත් ලොකු බණ්ඩාර පන්නා දමයි..[Video]

August 17, 2018 at 10:11 pm | lanka C news
‘මෝඩ යකෙක්..’ කියා මහින්ද තම පුද්ගලික ලේකම් උදිත් ලොකු බණ්ඩාර පන්නා දමයි..[Video]

පසුගිය ආණ්ඩුව සමයේදී මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද දිනයේ ප්‍රකාශයක් ලබාගන්නා ලදී.

පැය තිහිපයත් තිස්සේ එම ප‍්‍රකාශය ලබා ගැනීමෙන් පසු රාජපක්‍ෂ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් කිරීම සඳහා නිවසින් පිටතට පැමිණි අවස්ථාවේදී වූ සිදුවීමක් මේ වන විට සමාජ ජාලාවන් මෙන්ව වෙනස් අන්තර්ජාල පුවත් වෙබ් අඩවි තුල අතිශය ජනප්‍රිය වෙමින් තිබේ.

හිටපු ජනාධිපතිවරයා විසින් තම පුද්ගලික ලේකම් වරයා වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත ලොකුබණ්ඩාර මහතාට දැඩි ප්‍රකාශක් කරමින් එම ස්තානයෙන් ඉවත් කරනු වීඩියෝවේ දැක්වෙයි.

367 views

31 Comments to “‘මෝඩ යකෙක්..’ කියා මහින්ද තම පුද්ගලික ලේකම් උදිත් ලොකු බණ්ඩාර පන්නා දමයි..[Video]”

  1. විනිශ්චය says:

    උදිතත් දැනගන්න ඕන ලොක්කට සීඅයිඩියේ එකේ අයගේ ප්‍රශ්නවලට උත්තරදීල මල පැනල ඉන්න වෙලේ මෙතුමාගෙ ඉස්සරහ හැසිරිය යුත්තේ කොහොමද කියල.

  2. Amare says:

    U L Bando ! …kalisama Galawala Oluwe Othaganin ..

    Nathnam Whal Bayyek unoth Owwa ewasanna purudu weyan..

Main News