පුබුදු ජාගොඩ ගෙනියන්න හදද්දී මෝදර වරායේ උණුසුම්… පොලිසිය පහර දුන් බව කියයි..

June 20, 2021 at 5:30 pm | lanka C news
පුබුදු ජාගොඩ ගෙනියන්න හදද්දී මෝදර වරායේ උණුසුම්… පොලිසිය පහර දුන් බව කියයි..

මෝදර ධීවර වරායේ පැවති උද්ඝෝෂණයකදී උණුසුම් තත්ත්වයක් ඇති විය.

ධීවරයන් විරෝධතාවයේ යෙදුනේ තම ධීවර දැල් මුහුදුබත් වූ නෞකාවේ බලපෑම නිසා විනාශ වී ඇති බවයි.

මෙම ගැටලුව විසඳීමට කිසිවෙකු ඉදිරිපත් නොවන බව ඔවුහු කියා සිටිති.

එම විරෝධතාවට සහාය දැක්වීමට පැමිණි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජාගොඩ මහතා අත්අඩංගුවට ගැනීමට යාමේදී උණුසුම් තත්වයක් ඇති විය.

එහිදී පොලිසිය පහර දුන් බවට ධීවරයන් චෝදනා කරති.

52,928 views

26 Comments to “පුබුදු ජාගොඩ ගෙනියන්න හදද්දී මෝදර වරායේ උණුසුම්… පොලිසිය පහර දුන් බව කියයි..”

  1. ක්‍රිමිනල් says:

    ගොං බෛයො හිතන්නේ උද්ඝොශන කරන පේටන්ට් එක තියේන්නේ රාජෆක්ස්ලට කියලා ,අනිත් උන්ට බෑ! මෙහෙමත් ගස් ගොබ්බයො නඩයක් … 😂😂😂

  2. chamath says:

    මානව හිමිකම්:
    GPS+: එහෙනම් කොල්ලො අපි ගියා

  3. MD says:

    පුබුදු නැ ගොඩ ඵන්නෙම.ලාබයි…ලාබයි බොරදියේ මාලු ඵන්න ඵන්න….ලාබයි ලාබයි.

    • History says:

      චාගොඩයා මැදට පැනලා ගූ ගොඩක් කරා අර විරෝධතාවය..මේ වගේ සෙට් එකක් රුසියන් විප්ලවය වෙලාවෙත් හිටියා.ලෙනින්ට හා ‌බෝල්ෂේවික්වරුන්ට විප්ලවය කරන්න ලොකුම බාදාවක් වුනේ අන්න ඒ අතිදාවනකාරී අලයෝ සෙට් එක.

  4. ගමයා says:

    බොර දියේ මාලු බාන්න ආපු පූබුදු පොලිසියෙන් කාලා ගියා