මෝදිගේ ආරක්‍ෂක හෙලිකොප්ටර්වලට හැටන් ගෙවල් පෙලක වහල ගැලවී යයි..

May 10, 2017 at 11:20 am | lanka C news
මෝදිගේ ආරක්‍ෂක හෙලිකොප්ටර්වලට හැටන් ගෙවල් පෙලක වහල ගැලවී යයි..

නරේන්ද්‍ර මෝදි ඉන්දීය අගමැතිගේ මෙරට සංචාරය අතරතුරදී හැටන් ප‍්‍රදේශයේ වැඩසටහනකට සහභාගී වීමට නියමිත බැවින් ඊට පෙර ආරක්‍ෂක කටයුතු සිදු කරන ඉන්දීය ගුවන් හමුදා හෙලිකොප්ටර් දෙකක් හේතුවෙන් හැටන් සමනලගල ප‍්‍රදේශයේ නිවාස ගණනාවක වහලවල් ගැලවී ගොස් ඇති අතර නිවැසියන් පොලීසියට පැමිණිලි කර ඇත.

අදාල නිවෙස්වල වහල මතින් වැලි කොට්ට තබන්නැයි එම යානාවල නියමුවන් එම නිවාස හිමියන්ට කලින් උපදෙස් දුන්නත් එසේ කර නැති බව පොලීසිය කියයි.

91 views