මෝදි-ගෝටාභය කළඹා ලංවිම සභාපති ඉල්ලා අස්වෙයි…

June 13, 2022 at 3:50 pm | lanka C news
මෝදි-ගෝටාභය කළඹා ලංවිම සභාපති ඉල්ලා අස්වෙයි…

එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

ඉල්ලා අස්වීමේ ලිපිය විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා වෙත යොමු කර ඇත.

ඒ අනුව විදුලි බල මණ්ඩලයේ නව සභාපති ලෙස එහි උප සභාපති ලෙස කටයුතු කල නලින්ද ඉලංගකෝන් මහතා පත් කිරීමට නියමිතව ඇත.

සුලං විදුලි බලාගාරවලට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා බගලෑම් කලේ යයි ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ තමනට පැවමූ බවට විදුලි බල මණ්ඩලයේ සභාපති වරයා කෝප් කමිටුව හමුවේ පැවසීය.

පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සභාපතිවරයාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කල අතර අනතුරුව සභාපතිවරයා කෝප් කමිටුවට ලිඛිතව දන්වා තිබුනේ තමන් එම ප්‍රකාශය තමා ඉල්ලා අස්කර ගන්නා බවත් කොන්දේසි විරහිතව සමාව ගන්නා බවත්ය.

45,139 views

21 Comments to “මෝදි-ගෝටාභය කළඹා ලංවිම සභාපති ඉල්ලා අස්වෙයි…”

  1. මොලේ කොලොප්පන් says:

    ගෝඨා කිව්වේ ඉන්දියාවේ මෝඩි ප්‍රොජෙක්ට් එක දෙන්න කිව්වා කියල ද නැතිනම් එයාගේ ලඟ හිටිය බිරිඳ පෙන්වා මේ මෝඩි කියනවා ප්‍රොජෙක්ට් එක දෙන්න කියලා කිව්වද කොහොමද දන්නෙ.

  2. Revelation says:

    ශ්‍රී ලංකාව එංගලන්තයේ පාලනයේ ඇති ඩොමීනියන් රාජ්‍යයක් බව රුසියන් ගුවන් යානය රදවා ගැනීමේ සිද්ධියේදී එලිදරව් වූවා. නමුත් එංගලන්තය සහ ඇමෙරිකාව නව ලෝක සංදර්භයේදී බෙලහීන බලවතුන් බවද රුසියාව එම ගුවන් යානය මුදවා ගැනීමෙදී පෙනී ගියා. මේ එංගලන්තය තම කටුකන සුනඛයෙක් යොදවාගෙන ඉන්දියාවේ භුමිකාව ලංකාව තුලදී කඩාකප්පල් කරන්න දරන තවත් වෑයමකි.

  3. චන්ද දායක says:

    දැන් අස්වෙලා ඉන්න නිසා ඇත්ත කියමු අංකල්.

  4. Sahas says:

    ලංකාව නමැති ධර්ම ද්වීපයේ
    හතරවෙනි සිල් පදය රැක්කොත්
    කෙලවෙනවාම තමයි , සීයේ….
    😇 💯👍

  5. JR says:

    මේ …නාන්ඩුවා වගෙ ngo පල්ලි කාක්කො රාජ්‍ය සේවය තුල තියාගෙන ජනාධිපතිවරු මාරුකලාට කවදාවත් රට හදන්න බැරි බව දැන් තේරෙනවද…? මේ වගෙ නාන්ඩුවන්ගෙ වැඩ තහනම් කරලා දේපල රාජසනතක කරලා රටෙන් පිටුවහල් කලයුතුයි…!!!

  6. concerned says:

    Meka laka horek. Norochchali project eken gath salli walin. Australia wala gewal hathrak aran thiyanewa.

  7. john the Baptice says:

    රජය සත්‍ය කතා කරන අයගෙන් පළිගන්නවාද?

  8. Lalla says:

    අනාගත්ත රජු ජරාව කාල කියල නේද ලංවිම සභාපති කිව්වේ.කොහොමද පවුල් පාලනයේ තරම.

  9. මූ පිස්සූ හොයන්න ත්තෙක් බං.... says:

    මූ… පි ස්සූ හූයන්න ත්තෙක් බං….

Main News