මෝදි ලංකාවේ සිටියදී උතුර, නැගෙනහිර ජන සංහාර සතියක් ප්රකාශයට පත් කෙරේ..
May 10, 2017 at 8:40 am | lanka C news
හෙට දිනයේ සිට උතුර හා නැගෙනහිර පළාත් තුල ජන සංහාර සතියක් ප්රකාශයට පත් කරන බව දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්රී එම්.කේ. ශිවාජිලිංගම් මහතා පවසයි.
වෙල්ල මුල්ලවෛක්කාල් ඝාතනයන් සිහිපත් කරමින් මෙම සමරුව පවත්වන්නේ උතුරු මහ ඇමති සී.වී. විගනේෂ්වරන් මහතාගේ ප්රධානත්වයෙන් බවද ඔහු සදහන් කරයි.