මෝදි සමග වෙසක් උත්සවයේ අගමැති රනිල් බෞද්ද කොඩිය ඔළුවෙන් හිටවා කබායේ පැලදගෙනයි.. [Photo/Video]

May 13, 2017 at 12:21 am | lanka C news
මෝදි සමග වෙසක් උත්සවයේ අගමැති රනිල් බෞද්ද කොඩිය ඔළුවෙන් හිටවා කබායේ පැලදගෙනයි.. [Photo/Video]

මෙරටදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් උළෙල වෙනුවෙන් ඉන්දීය අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති ආරම්භක උත්සවයට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සහභාගී වී සිටියේ බෞද්ද කොඩිය යටිකුරුව සිය කබායේ පැලදගන බව සමාජ ජාලයන්හි වාර්තා පල වෙයි.

බෞද්ධ කොඩිය පැලදගෙන ඊට සහභාගී වූ අනෙක් ප‍්‍රභූන් එය නිසි ලෙස පැලද සිටි බවද සමාජ ජාලවල පලවෙමින් ඇත.

147 views

10 Comments to “මෝදි සමග වෙසක් උත්සවයේ අගමැති රනිල් බෞද්ද කොඩිය ඔළුවෙන් හිටවා කබායේ පැලදගෙනයි.. [Photo/Video]”

  1. පොඩිMAN says:

    ඕක මොකක්ද නේද අංකල්. VOLKSWAGEN එකේ එන්ජිම පිටිපස්සෙනේ.

    • kaniya says:

      අනේ අපේ එක්කෙනත් අර ජනවාරි 8 කලින් ඇඳපු ඇදුම මේ උත්සවයට ඇඳලා ආවනම් මොනතරම් අගේද ?
      රටවල් දෙකේම මිනිස්සු අතර මොන තරම් බැඳීමක් ඇතිවේවිද ඒ පින්තුරේ දැක්කනම් .අපේ රටවල් දෙකම එකක් බවත් අපි අපේ ලොකු අයියාගෙන් පිට කිසිවක් නොකරන බවත් එකෙන් පිළිබිඹු වෙන්ව නේද ?

    • Boo says:

      ඒ විතරක්ද ? ඔය බැංකු හොරාගේ මොලේ තියෙන්නෙත් පිටිපස්සේ !

  2. Roger Smith says:

    High time to start a news paper named Mahinda Rajapakse. People are hungry and impatient for this yahapalana fake regime to be expelled and go back to Rajapakse era of peace and prosperi.

  3. Api says:

    Araliyagahe
    A/C nathi nisa modi
    Kohoma hitiyada manda oya modayoth
    Ekka

  4. lolla says:

    Agent……………..

  5. sobana nalanda says:

    three rasclas

  6. love nature says:

    වසර 90ට ප්‍රථම කල එතුමාගේ ඉතා ප්‍රසිද්ධ වු පහත ප්‍රකාශය දෙස බලමු; මෙය කොතරම් අද දිනටත් අදාල නොවන්නේද?:

    “මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා. උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි.ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ.…..”

  7. love nature says:

    “නියම සිංහලයා දැක්ක හැක්කේ සිංහල බෞද්ධයෙකු තුලින්මය.”

  8. Saradiel says:

    “ අපේ රටට පිළිමල් වන සතුරු මල
    අපේ අයම නම් බිදිනෙමු උන්ගෙ ගෙල”

Main News