මෝල් හිමියන් සහල් මිල යලි වැඩි කරයි.. නව මිල ගණන් මෙන්න..

October 25, 2021 at 10:02 pm | lanka C news
මෝල් හිමියන් සහල් මිල යලි වැඩි කරයි.. නව මිල ගණන් මෙන්න..

සහල් මෝල් හිමියන් විසින් නැවත වතාවක් සහල් මිල ඉහළ නැංවීමට කටයුතු කර තිබේ.

පිටකොටුව සහල් තොග වෙළඳුන්ගේ සංගමය සඳහන් කරන්නේ සංශෝධිත මිළ ගණන් නාඩු කිලෝවක් රුපියල් 15කින්, සම්බා කිලෝවක් 10කින්, කීරි සම්බා කිලෝවක් රුපියල් 30 කින් ඉහළ දමා ඇති බවයි.

කෙසේවෙතත් රුපියල් 110ක් වූ කැකුළු සහල්වල මිලෙහි වෙනසක් සිදු කර නැත.

එ් අනුව සහල් මෝල් හිමියන් විසින් ප්‍රකාශයට පත් කර ඇති නව මිල නැංවීම අනුව සහල් කිලෝවක නව මිල සඳහන් වන්නේ මෙසේය.

නාඩු – රුපියල් 130
සම්බා – රුපියල් 150
කීරි සම්බා – රුපියල් 195

69,789 views

8 Comments to “මෝල් හිමියන් සහල් මිල යලි වැඩි කරයි.. නව මිල ගණන් මෙන්න..”

  1. සජ්ජා says:

    අපි තමයි හොඳටම කරන්නේ

  2. Amila says:

    Loku wada karanna kalin rate samanya manussayekta jiwath wenna hadala inna ona. Eth kiyanne api ekata newei loku wenasak karanna path kala.kiyala ne

  3. Darshana abayakoon says:

    දැන් මේකටත් ආන්ඩුවට බනියි. අති ගරු ජනාදිපතිතුමා පැහැදිලිව කිව්වා හාල් පරිප්පු මිල පාලනයට නෙවෙයි එතුමා පත් වුනේ කියලා. මේ වගේ සිල්ලර වැඩ කරනවට වඩා එතුමට තියෙනව වැඩ රාජකාරි 2024ට කලින් කර ගන්න. එතුමා නැවත ඇමරිකාවට යන්නේ සියලු නඩු හබ වලින් නිදහස් වෙච්ච ඇමරිකානුවෙක් විදිහට. 69 ලක්ෂයක් ජනතාවගේ ප්‍රාර්ථනාව වූයේත් එයමයි.

  4. Amda says:

    Sir, Its high time to teach the bloody Sirisena brothers a lesson for life !!!!!!!
    Otherwise they’ll keep controlling the rice mafia & you’ll be criticized by the ppl.
    Pls “use” your “executive” power.. you are entitled for that!
    Bring Easter attackers to justice & law will take care of one Sirisena & then you can control rest of the bloody Sirisenas.
    Sirisena supporters might hate you but 6.9M ppl will appreciate you.
    TEACH a lesson & do it NOW !! 🙏

  5. 3% ට බය බයියා. says:

    විරුවන් පරාජයට පත් කර මාෆියාව ජය පිට ජය ගනි.හොදට තිබ්බ රටක් අපි වැටිච්ච වලක්.

  6. Dp says:

    මිල පාලනය කරන්න කියලා ඉන්දියාවෙන් ගෙනාපු රු 99 ට දෙන පුන්නි සම්බා තාම නෑවේද මන්දා. කිසි කෙනෙක්ට පිළිවෙලකට වැඩක් කරගන්න තේරෙන්නේ නෑ. ස ට මේවා ගැන අවබෝධයක් නෑ කියලා පැහැදිලියි.. ඒත් ඔය ලක්ෂ ගණන් පඩි ගන්න advisar ලා මොකටද

  7. 69 MIN BAIYOO says:

    දැන් මේකටත් ආන්ඩුවට බනියි. අති ගරු ජනාදිපතිතුමා පැහැදිලිව කිව්වා හාල් පරිප්පු මිල පාලනයට නෙවෙයි එතුමා පත් වුනේ කියලා. මේ වගේ සිල්ලර වැඩ කරනවට වඩා එතුමට තියෙනව වැඩ රාජකාරි 2024ට කලින් කර ගන්න.
    එතුමා නැවත ඇමරිකාවට යන්නේ සියලු නඩු හබ වලින් නිදහස් වෙච්ච ඇමරිකානුවෙක් විදිහට. 69 ලක්ෂයක් ජනතාවගේ ප්‍රාර්ථනාව වූයේත් එයමයි.