යකඩ කම්බි 20ක් කටින් නමා වරායේ කොල්ලෙක් ගිනස් වාර්තාවක් තියයි..

October 6, 2016 at 3:58 pm | lanka C news
යකඩ කම්බි 20ක් කටින් නමා වරායේ කොල්ලෙක් ගිනස් වාර්තාවක් තියයි..

කොළඹ වරායේ සේවය කරන හගුරන්කෙත ජනක කාංචන නම් තරැුණයෙක් අද දිනයේ වානේ කම්බි 20ක් (12mm) විනාඩියක කාලයක් ඇතුලතදී කටින් නමා ගිනස් වාර්තාවක් පිහිටුවීය.

ඔහු විසින් එම දස්කම සිදු කරනු ලැබුවේ මෝදර වරාය පරිශ්‍රයේ ක්‍රීඩා වෛද්‍ය නිලධාරීන් හා ඇමැති අර්ජුන රණතුංග ඇතුළු පිරිසක් ඉදිරියේදීය.

කටින් කම්බි කූරු 12ක් නමමින් මින් පෙර එහ වාර්තාවට හිමිකම් කියුවේ රුසියානු ජාතිකයෙකි.

46 views
Main News