යක්කලමුල්ල සමූපකාරය විශිෂ්ට ජයක්.. පොහොට්ටුවට 90යි.. එජාපයට 10යි.. ශ්‍රිලනිප අපේක්‍ෂක ලැයිස්තුවටවත් මිනිස්සු නෑ…

July 30, 2017 at 12:00 pm | lanka C news
යක්කලමුල්ල සමූපකාරය විශිෂ්ට ජයක්.. පොහොට්ටුවට 90යි.. එජාපයට 10යි.. ශ්‍රිලනිප අපේක්‍ෂක ලැයිස්තුවටවත් මිනිස්සු නෑ…

ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ආසනයේ සි/ස යක්කලමුල්ල විවිධ සෙවා සමුපකාර සමිතියේ නිලවරණ්යෙනක් ඊයේ අති විශිෂ්ට ජයක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛව පොදු විපක්ෂයට හිමිවිය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛව පොදු විපක්ෂයට යක්කලමුල්ල විවිධ සේවා සමුපකාර සමිතියේ මහා සභාවට පත්වන සමාජිකයින් 100 දෙනාගෙන් 90 දෙනෙකුම පත්වීම අති විශිෂ්ට ජයග්‍රහණයකි. ආණ්ඩුවේ ප්‍රමුඛ පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයට දිනාගැනීමට හැකිවූයේ ඉන් නියෝජිතයින් 10 දෙනෙකු පමණි.

ශ්‍රිලනිප මෛත්‍රී පාර්ශවයවට ඒ සඳහා නාමයෝජනා ලැයිස්තුවක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නියෝජිතයින් පවා සොයා ගැනීමට නොහැකිවීමෙන් ඒ සඳහා අවසාන මොහොතේ නාම යොජනා භාරදිමෙන් වැලකි සිටියහ.

50 views

14 Comments to “යක්කලමුල්ල සමූපකාරය විශිෂ්ට ජයක්.. පොහොට්ටුවට 90යි.. එජාපයට 10යි.. ශ්‍රිලනිප අපේක්‍ෂක ලැයිස්තුවටවත් මිනිස්සු නෑ…”

  1. Lapaya says:

    Ayiyo sirisea Ayiyo sorisena.

  2. kate says:

    Niyamaaaiiiii. Ohoma yamu.

  3. Ruwansiri says:

    Yako, moo aye rata kanna enna. Samaharawita Chanda Digana puluwan salli walata. Gala uda Santana aawaama raja Paradai. Aye kawadawath be bole.

    • silva says:

      ethakota dan rata yana atha hodaida?..tho wage thanakola kana musalayek

    • sujatha says:

      Thoge me booru comment eka dhakinakotama mata kiyanna puluwan thoge Thaththa kauda kiyala thoge ammawath danne naha kiyala.

      .

      • pansal paluwa says:

        ඔව්.ඔව්.උබේ තාත්තා නම් මහින්ද බවපේනව.මොකද ඔය වගේ පිස්සු විකාරකියවන්න්නේ පොරතමයි..ගිහින් උගේ ගෙදරින් දන්කුඩ ඉල්ලන් කාපිය.

  4. P. Chang Hutang says:

    “ශ්‍රිලනිප මෛත්‍රී පාර්ශවයවට ඒ සඳහා නාමයෝජනා ලැයිස්තුවක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නියෝජිතයින් පවා සොයා ගැනීමට නොහැකිවීමෙන් ඒ සඳහා අවසාන මොහොතේ නාම යොජනා භාරදිමෙන් වැලකි සිටියහ”.

    දැන්නම් නිසැකවම පාත්‍රය උඩුගං බලා පාවෙන්නට පටන් අරං

  5. mawubima_perata says:

    අපිත් ඒකාබද්ධ විපක්ෂෙ අය තමයි.මෙහෙම පොඩි පොඩි ආතල් තමයි අපිට දැන් ගන්න වෙලා තියෙන්නෙ.ඒකාබද්දෙට වැඩපිළිවෙලක් නෑ බලය ලබා ගන්න.මහ ජන රැළි පැවැත්වූවා,මැයි රැළි පැවැත්වූවා,පා ගමන් ගියා වැඩක් වුනෙ නෑ.එහෙම වුනේ ඒකාබද්දෙ අයට දේශපාලන නුවණ නැති කම.පලාත් සභා වල බහුතරය තිබ්බා,දිවුරැම් ප්ර.කාශ ගත්තා ඒත් වැඩක් වුනාද? හරේන් ඌවෙ බලය ගත්ත අපූරුව දැක්කද. පාර්ලිමේන්තු මැතිවරණෙ ආසන 95ක් ගත්තා. ඒකාබද්දෙ ජාතික ලැයිස්තු ලිස්ට් එකවත් දා ගන්න බැරි වුනා. ඒ දේශපාලන ඉව එයාලට පිහිටලා නැති නිසා. ශ්රීත ලංකා එකේ අය ගහපු මැච් එක දැක්කද.මහින්ද මහත්තයා යොදා ගෙන ජන්ද ටික ගත්තා.ජන්දෙන් පැරදුන අයත් ගත්තා.සභාපති කමත් ගත්තා. අපේ අය බෙරිහන් දිදී ස්ටේජ් පුරවපු එක විතරයි කලේ කියලයි මට හිතෙන්නෙ

    • ලයනල් දොලපිහිල්ල says:

      මතකද UNP නායකයා 2015 ට පෙර තිබූ ජන්ද 29 කින් එක දිගට පැරදුනා.
      2015 න් පස්සෙ සිද්ධවුනේ තාවකාලික පසු බැසීමක් විතරයි.
      දැන් නිදහස් මැතිවරනයක් පැවැත්වුවොත් ඒකාබද්ධ විපක්ෂයට අති විශිෂ්ඨ 
      ජයග්‍රහනයක් ලැබෙනවා ඒකාන්තයි.
      ඒක හොඳටම දන්නෙ ආප්ප සිරා. ඒකයි මිනිහ නොයෙක් දහන් ගැට දාල ජන්ද 
      ප්‍රමාද කරන්නෙ.

      • mawubima_perata says:

        ඒක හරි ලයනල්.ඒකාබද්දෙ අයට තිබුණු අවස්ථා ගොඩක් මඟහැරුණා.එහෙම වුනේ දේශපාලන ඉව එයාලට පිහිටලා නැති නිසා කියලයි මන් කීවේ.එහෙම තිබ්බනම් පක්ෂෙ සභාපති වෙන කෙනෙක් තියාගෙන මහින්ද මහත්තයා ඉදිරිපත්වෙලා ජන්දෙ ඉල්ලන් නෑ කවදාවත්.පක්ෂ ව්‍යවස්ථාවවත් මේ හාදයො දන්නෙ නෑනේ.

  6. Apathaya says:

    Yamapaaluwanta dan thibenne
    Chanda bhithikaawa
    Mun garilla attack karanne
    Open fight naha
    Awoth ambanata kanawa kiyala
    Dannawa

  7. පන්සල් පාලුවා says:

    අයියෝ පන්සල් පාලුවාට වෙච්චදේ…සමූපකාර චන්දෙටම වැටුන..සබාපති එතකොට පන්සල් පාලුවාද….සමූපකරෙත් ඉවරයී..

    • යම රජ්ජුරුවෝ says:

      යහපාලන කාලකන්නින්ට කඩේ ගිය බූරුවන් ට දැන් මල පැනල බව පේනව​.
      ගෙදර ඉන්නත් නෑ , වැඩට යන්නත් නෑ, පාරෙ යන්නෙත් නෑ මිනිස්සු කුනු හරුපෙන් බනිනව උඹලගෙ මහලොකු හිවල් පොනිල් මොට්ට සිරා ගෙ පරම්පරා වලටම​.
      මේ කාලන්නින්ට තාමත් කඩේ යන උඹ කන්නෙ පුන්නක්කු ද ?

  8. රාජපති says:

    ” …..ශ්‍රිලනිප අපේක්‍ෂක ලැයිස්තුවටවත් මිනිස්සු නෑ…”
    ගිලෙන්ඩ යන නැවකට කවුද නගින්ඩ කැමති?

Main News