යකෝ කවුරුහරි එල්ලපන්.. රට අරාජිකයි.. නීතියක් නෑ.. – ගංගාරාම පොඩි හාමුදුරුවෝ මේ දෙසන්නේ කාටද
June 21, 2018 at 9:20 am | lanka C news
අද වන විට රට තුල නීතියක් නැති බවත් රට අරාජික තත්වයට පත්ව ඇති බවත් හුණුපිටිය ගංගාරාමාධිපති ගලබොඩ ඤාණිස්සර හිමියෝ පවසති.
එක එක්කෙනා විසින් ඔ්න කරන වෙලාවට නීති හදාගෙන ඇති බවද උත් වහන්සේ පෙන්වා දෙති.
බණ්ඩාරනායක මහතා ඝාතනය කරන ලද්දේ සෝමාරාම හිමියන් නොවන බවද එම ඝාතකයා මිය ගියේ මෑතකදී බවත් උන් වහන්සේ කියා සිටිති.
රජයකට ජනප්‍රිය වීම සදහා කල හැකි දේ ගැනද උන් වහන්සේ අදහස් පල කලහ.
ගංගාරාම විහාරස්ථානයේදී මාධ්‍ය අමතමින් උන් වහන්සේ මේ බව කියා සිටියහ.
මම ඉංග්‍රීසී අධිරාජ්‍යයවාදීන්ගේ ගැත්තෙක් නොවෙමි” අනගාරික ධර්මපාල තුමා …!
හාමුදුරුවෝ කාවවත් එල්ලන්න කියන්නේ එතුමා කියන්නේ එවකට හිටපු මැතිණිය බන්ඩාරනායක මහත්මිය තම සුවාමියාගේ මරණය වෙනුවෙන් කාව හෝ එල්ලා මරන්න කියා …… කියා තිබේන කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තින්දුව ටයි…. මේකට කමෙින්ට් දාන සම හරක් වල්ගේ පාග ගෙන
NEETHIYA SAMATA PODU VIYA YUTHUYA NAMUTH “HORU” “MINEEMARUWO” “DESHAPAALUWO” GEDARA YATHI AHINSAKAYO HIRAGETA YATHI NEETHIYA NAMENNE SALLI WALATA HA MODA DESHPAALUWO LAGA PAMANI …………………?????????????? NEETHIYE SAADAARANAYA GANA THAWA MONA KATHAADA
1818 න් පසු සිංහලයින් කල දරුණුතම නිදහස් සටන කොටි ත්රස්තවාදීන්ට එරෙහි සටන විය. 1818 දී සිංහලයෝ පරාජය වූහ. නමුත් 2009 දී සිංහලයෝ සටන ජයග්‍රහණය කලහ.
සාමාන්‍ය සිංහලයෝ පක්ෂ භේද නොතකා කොටි සටනට සහයෝගය දුන්හ. ඉන් කියවෙන්නේ සිංහලුන්ගේ දේශපාලනයේ පක්ෂ දේශපාලනයට යටින් දිවෙන අරටුවක් ඇති බවය. ඒ අරටුව ජාතිකත්වයයි.
2009 යේ ජයග්රහණයෙන් පසුව ඉතා කෙටි කාලයක් තුල මෙරට ගොවිතැන, වෙදකම, කලාව, විලාසිතා ආදී විවිධ ක්ෂේත්රයන්හි නව නිර්මාණ බිහි වෙන්නට පටන් ගැනිනි. මේවා කලේ රටේ සාමාන්‍ය මිනිස්සුය. නිදා සිටි ජාතියකට පණ ලැබිනි. අවශ්‍ය නම් ලෝකයම ජය ගත හැකි යැයි සිංහලුන් සිතුහ.
රටක් ජාතියක් දියුණුවන්නේ එරට මිනිසුන් තමන්ගේ රට ජාතිය ගැන ආඩම්බර වෙනවිටය. දියුණුවන රටවල රාජ්‍ය අනුග්‍රහයෙන් රට වැසියන් තුල දේශාභිමාණය පෝශණය කෙරෙන්නේ ඒ නිසාය.
නමුත් පසුගිය ජනවාරි 8දා පත්වුනු හවුල් ආණ්ඩුව කරමින් සිටින්නේ කුමක්ද?
මේ ආණ්ඩුවට අවශ්‍ය සිංහලයාගේ කොන්ඳ බිඳින්නටය. ඔවුන් තුල හීනමානය වපුරන්නටය. එසේ කර දේශපාලණිකවත් ආර්ථිකවත් මෙරට විදේශයන්ට නතු කිරීමටය.
ඉතින් මේ බෞද්ධ සංස්කෘතිය තුල නිර්මාණය වූ මෙරට තුල කවදා හෝ බුදු දහම චිරාත් කාලයක රැකෙන බවට සිංහලයා පමණක් නොව ලොඑක වාසි බෞද්ධ ජනතාව අතර අචල විශ්වාශයක් තිබීම සතයක් බව නොදන්නා කෙනෙකු නොමැති තරම්ය. මේ රටේ පෙර දවස රජකම ලබා ගැනුමට මහා සඟ රුවනගේ අනුමැතිය අත්‍යවශ්‍ය විය. කොපමන යුධ කරමින ජය ලබා ගත්තද මහා සඟ රුවනගේ ආශීර්වාදයෙන් තොරව රජකමක් ලබා ගැනීමට නොහැකි විය. සතුරු අක්‍රමණ හැරුණු කොට මෙරට රජ වංශය තුල යුධ කරමින පවතින රාජාණ්ඩු පෙරලා බලය ලබා ගත අවස්ථා පිළිබඳව ඉතිහාසය තුල දුලබ වන්නේද එබැවිනි.
මෙවන් බලයක් සතුව තිබු මහා සඟ රුවනට අද දවසේ අපේ ජාතිය හෝ රට ගැන කතා කිරීමට හෝ අරගල කිරීමට අයිතියක් නැති කියන්නේ කෙසේද? මෙරට සිංහල බෞද්ධ යා ගේ රට වන අතර මෙරට තුල බෞද්ධාගම රැකෙන්නට නම් සිංහලයා රැකිය යුතුමය. රන් කෙණ්ඩියක ඇති තෙල් රැකෙන්නට නම් එම රන් කෙණ්ඩිය ද රැකිය යුතු බව ට විවාදයක නැත. එසේ හෙයින් බුදු දහමේ පැවැත්මට මෙරට රැකියා යුතුමය. මෙරට භුමිය පමණක් නොව සිංහල බෞද්ධ යා සහ ඔහුගේ උරුමයද රැකියා යුතුමය,
Mokada Poddata thadawela ?………………….. Rani wa genna gaththanam pansala paththe.
Oya thade lihil karaganna puluwan.
ප්‍රේමදාසගෙ කාලේ සිවුර අස්සේ පිස්තෝලෙ ගහගෙන හිටපු එවුන් දැන් බණ කියනවා