යකෝ මේ අපේ පාර.. ගහපං ඔය ****ගේ ඔළුකටු ඉහිරෙන්න.. වවුනියාව ගිනියම් වෙයි.. පාර වැහේ.. [Video]
January 18, 2017 at 11:20 am | lanka C news![යකෝ මේ අපේ පාර.. ගහපං ඔය ****ගේ ඔළුකටු ඉහිරෙන්න.. වවුනියාව ගිනියම් වෙයි.. පාර වැහේ.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2017/01/4564-1.jpg)
බස් රථ ගාල් කිරීම සම්බන්ධ ප්රශ්ණයක් මත වවුනියාව බස් නැවතුම්පලේදී ඊයේ ලංගම හා පුද්ගලික බස් රථ සේවකයින් අතර ගැටුමක් ඇති විය.
තත්වය පාලනය කිරීමට අතිරේක පොලිස් බට කණ්ඩායම්ද කැදවා තිබූ අතර ඒ-9 මාර්ගය පැය එකහමාරක පමණ කාලයක් මුළුමනින්ම ගමනාගමනය ඇණ හිටියේය.
වීඩියෝව මෙතනින්