යකෝ රවි කරුණානායක ඉල්ලා අස්වුනා නම් මහින්ද රාජපක්ෂ ඉක්මනට හිරේ දාපල්ලා..- පිරිමි නර්ස් [Video]
August 15, 2017 at 10:43 pm | lanka C news![යකෝ රවි කරුණානායක ඉල්ලා අස්වුනා නම් මහින්ද රාජපක්ෂ ඉක්මනට හිරේ දාපල්ලා..- පිරිමි නර්ස් [Video]](https://lankacnews.com/wp-content/uploads/2016/09/Saman.jpg)
රවි කරුණානායක ඉල්ලා අස්වුනා නම් තිලක් මාරපන ඉල්ලා අස්වුනා නම් හොරකම් කල මහින්ද රාජපක්ෂ පරම්පාරාව හිරේ දමන්න බැරි ඇයි කියා ආණ්ඩුවෙන් අසන බව රජයේ හෙල නිලධාරීන්ගේ සංගමයේ සභාපති හා පුරවැසි බල කැදවුම්කරු සමන් රත්නප්‍රිය පවසයි.
කොළඹ විහාරමහ දේවී උද්‍යානය ඉදිරිපිට පැවති සත්‍යග්‍රහයක් අවසානයේ පැවති ජනහමුමක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
දුන්තෙල් ටිකකුත් අරන් වරෙන්කො වියන්ගොඩයත් එක්ක හිරේට දාන්න
මහින්දලා බලයට ආවොත් මේ නපුංශක ඩොලර් කපුටන්ගේ ඩොලර් කරාම වැසී යන්නේය.චීවරධාරීන්ද මේ නපුංශකයන් හා එක්ව නටනා නාඩගමේ පරම අරුත එකී ඩොලර් කරාම විවෘත කර තබා ගැන්මය.ලෝකයේ බොහෝ රටවල මෙවන් බටහිරින් සුක්කානම හසුරුවනා අතකොළු ඇත.මේ පිරිසේ එකෙක් හෝ මව් රට වෙනුවෙන් අබැටක හෝ සේවයක් කර ඇත්නම් එය ඔප්පු කර පෙන්වා දෙන ලෙස අපි ඉල්ලා සිටිමු.ඒ අභියෝගය බාර ගැන්ම මේ නපුංශක රැළට සිහිනයකි.මොවුන් මෙසේ තප්පු ලන්නේ කාගේ හයියෙන්ද යන්න අද මනාව ඔප්පු විය.රට වෙන්දේසි කරනා ආණ්ඩුවේම ප්‍රබලයින් දෙදෙනෙකු ඔවුන් හා සිය නිරුවත ප්‍රදර්ශණය කරන්නට එක්ව සිටීම ජුගුප්සාජනකය.මේ ගත වන්නේ මල පෙරේතයින්ගේ හෝරාව බව ඔව්හු ඔප්පු කලහ.
මුගෙ මූන දෑක්කම දවසම කාලකන්නි වෙනවා. මොන මූසලයෙක්ද මේ.
The Man-mail Nurse is by product of Lumpen politician of Dental Technician of Rajith Sernatahan and Family.
This a low level of mind that set of gang Lumpen of Rajith’s and family politics >
These are type of people who rule , and become Rulers of our Country?
The People of right thinking has to change this politics once and for all?
this is funded by ranil and diaspora money – (USD) how much this roughes got it – these are money voices
Could you please explain as to how you have acquired much valued land in Nugegoda and constructing massive house there. Must be from your Nurse salary I guess?
Now they can not mobilized even 200 with minister and roughs. DABARA Amila and male nurse should be take tasked for the crimes they did for country
How this bugger got such a power ????
who is this crazy man……..
soon he will eat the shit