යකෝ රවි කරුණානායක ඉල්ලා අස්වුනා නම් මහින්ද රාජපක්‍ෂ ඉක්මනට හිරේ දාපල්ලා..- පිරිමි නර්ස් [Video]

August 15, 2017 at 10:43 pm | lanka C news
යකෝ රවි කරුණානායක ඉල්ලා අස්වුනා නම් මහින්ද රාජපක්‍ෂ ඉක්මනට හිරේ දාපල්ලා..- පිරිමි නර්ස් [Video]

රවි කරුණානායක ඉල්ලා අස්වුනා නම් තිලක් මාරපන ඉල්ලා අස්වුනා නම් හොරකම් කල මහින්ද රාජපක්‍ෂ පරම්පාරාව හිරේ දමන්න බැරි ඇයි කියා ආණ්ඩුවෙන් අසන බව රජයේ හෙල නිලධාරීන්ගේ සංගමයේ සභාපති හා පුරවැසි බල කැදවුම්කරු සමන් රත්නප‍්‍රිය පවසයි.

කොළඹ විහාරමහ දේවී උද්‍යානය ඉදිරිපිට පැවති සත්‍යග‍්‍රහයක් අවසානයේ පැවති ජනහමුමක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

219 views

33 Comments to “යකෝ රවි කරුණානායක ඉල්ලා අස්වුනා නම් මහින්ද රාජපක්‍ෂ ඉක්මනට හිරේ දාපල්ලා..- පිරිමි නර්ස් [Video]”

  1. Lolla says:

    මේ වගේ සෙවලයන්ව බලයට එන්න UNP එක පාවිච්චි කලා
    මුන්ට තියෙන එකම වාසිය වෙන ආන්ඩුවක් ආවම political asylum ඉල්ලල වෙන රටකට පැනගන්න පුලුවන්

    • Pirimi Nurse says:

      Ouw mama rata gihin ehe rohal wala wasikili hodanawa. Mata kisima rataka nurse wade denne nathi bawa dannawa.

  2. gahanu nurse says:

    Yako pirimi nurse! Thilakui, Raviyai illa aswune naha illa aswenna siduuna pahadili chodana thibuna nisa. Eith Mahindalata thiyenne umbala gothap boru witharai. Aurudu dekak giya ekakwath oppu karanna puluwan unada. Owata thamai kiyanne eladenak dakapu gembek eladena size ekata pimbenna giyalu. Muta langadeema wenneth e Tikama thamai. Nursela innaona nursela hatiyata. Rate nayakayo hire danna buranne nathuwa.

  3. sasi says:

    මු නුගේගොඩ විජේරාම පාරේ ලොකු බංගලාවක් හදනව ඉස්පිරිතාලේ වැඩ කරලා ,
    මුන්ගේ පවුල ළමයි සහෝදර සහෝදරියන් අම්ම තාත්ත මුළු සමාජයෙන්ම කොන් කරන්න ඕනේ අපේ රට සුද්දන්න්ට විකුනන්න උදවු කරනවට

  4. Gihan says:

    Saman Rathnapriya is full of bull shit, he will even sell his wife to NGO’s for money

  5. gamarala says:

    Umbata danagannama onada ayi beri kiyala.
    We have judicial system still active. There are some politically aligned judges but most of them are still straight forward, Before it goes to the courts it has to be verified by the AG to see whether they have a case. That’s why they can’t be sent to jail like you think.
    But I can tell you something now. You should get ready to go to jail for what you have done because its vey easy to prove all your misdeeds.

  6. දමල අනින says:

    දඹර අමිල මූ නම් භික්ෂුවක් නෙමේයි, කළුපාටට කොහෙද සිවුරු? බුද්ධාගම කන්න එපා කාළකන්නි පරයෝ, පුරවැසි නෙමෙයි තොපි පරවේසි ගෙ හැත්ත.

  7. අඹරන්ගේ දමිල says:

    යකෝ මුන්ගේ මූණුවලට කුණු බිත්තර ගහන්න කවුරුත් නැද්ද?

  8. Jee says:

    Kohe hari yana winisuruwaru genalla ….pihituwanna,,,,,
    Ane ane tho pita wahi nathi hena wadinawa

Main News