‘යටට ඇදලද ඉන්නේ.. කකුල පේනවා..’ ජයසේකර අපොන්සු සජීවී වැඩසටහනේදී රුවන්ගිගෙන් අහයි.. [Video]

March 7, 2017 at 11:10 pm | lanka C news
‘යටට ඇදලද ඉන්නේ.. කකුල පේනවා..’ ජයසේකර අපොන්සු සජීවී වැඩසටහනේදී රුවන්ගිගෙන් අහයි.. [Video]

ජාතික රූපවාහිනියේ පැවති රිදම් චැට් වැඩසටහනේදී ඊට සහබාගී වී සිටි ජයසේකර අපොන්සු විසින් ‘යටට ඇදලද ඉන්නේ’ යයි රුවන්ගි රත්නායකගෙන් විමසීය.

සජීවීව විකාශණය වූ මෙම වැඩසනේදී රුවන්ගි ඇද සිටි ඇදුම සම්බන්ධයෙන් වූ අදහස් පල කිරීමකදී ඔහු මෙසේ විමසීය.

384 views
Main News