යට ඇදුම් නෑ කියා මැරෙන්නෙ නෑ…

September 14, 2021 at 12:02 am | lanka C news
යට ඇදුම් නෑ කියා මැරෙන්නෙ නෑ…

පිටරටින් ගෙන්වන යට ඇඳුම් නැති වූවා කියා කිසිවෙකු මිය යන්නේ නැතැයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි.

නමුත් කොරෝනා වෛරසය ආසාදනය වුවහොත් මිය යන බවද ඒ මහතා පෙන්වා දෙයි.

මෙපමණ කාලයක් යට ඇඳුම පවා ආනයනය කිරීම ගැන සියලු දෙනාම ලැජ්ජා විය යුතු බව ද පැවසූ අමාත්‍යරයා පැවසූ අතර ඊට වඩා ඇඳුම් නැතිව සිටීම හොඳ බවද කියා සිටියේය.

24,729 views

36 Comments to “යට ඇදුම් නෑ කියා මැරෙන්නෙ නෑ…”

  1. Jagath says:

    Mamanam adinne mage agal 8k vitara diga malliya jangi noadala inna uba ape gewal patte channde illannna apu dawasaka ube adho mukayata bassala hiv hadei kiyana bayata

  2. gobbaya says:

    Kohomada tikiri molee!! miita passse api okkoma heluwen imu. godak salli ithurukaraganna puluwan.Jayaweewa sir!

  3. මරතේනිස් අයියා says:

    යට ඇඳුම් මොකටද නේද ඇමතිතුමා ඔය ඕන තරම් සර්ජිකල් මාස්ක් තියෙන්නෙ පැය හතරක් මූ⁣නෙ දානවා ඊට පස්ස දිය ලණුවක් ඉනේ බැඳලා අහවල් තැන වහගන්නවා….. නැද්ද මං අහන්නෙ?

  4. ගොඩේ බායියා says:

    අමුතුවෙන් ඉන්න ඕන නෑ .උඹල කොහොමත් හෙලුවෙන්නෙ….

Main News