යට ඇදුම් රට පුරා සතොස ශාඛාවලින්.. රජ වාසලේ යට ඇදුම් මහා සල්පිලක්…- බන්දුල

September 11, 2021 at 10:22 pm | lanka C news
යට ඇදුම් රට පුරා සතොස ශාඛාවලින්.. රජ වාසලේ යට ඇදුම් මහා සල්පිලක්…- බන්දුල

පනවා ඇති නව සීම හේතුවෙන් රට තුළ යට ඇදුම් හිගයක් නැති බවත් ශ්‍රී ලංකාව නම ගිය යට ඇඳුම් ජාත්‍යන්තර වශයෙන් නිෂ්පාදනය කර අපනයනයද කරන රටක් බවත් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

යට ඇඳුම් හිඟයක් පවතින්නේ යයි කිසිවෙකු පවසන්නේ නම් අවශ්‍ය තරම් තොග ඔහු වෙත ලබා දීමට සූදාම් බවත් ඇමතිවරයා පැවසීය.

අවශ්‍යතාවය ඇති නම් ඉදිරියේදී සතොස වෙලදසැල් ජාලය සරහා යට ඇඳුම් බෙදා හැරීමට සූදානම් බවද පැවසූ අමාත්‍යවරයා ඉදිරියේදී නාරාහෙන්පිට රජ වාසල තුල යට ඇඳුම් මහා පරිමාණ සල්පිලක් පැවැත්වීමට සූදානම් බව ද කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ මෙරට රෙදිපිළි නිෂ්පාදනියේ යෙදෙන ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් සමඟ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

81,998 views

20 Comments to “යට ඇදුම් රට පුරා සතොස ශාඛාවලින්.. රජ වාසලේ යට ඇදුම් මහා සල්පිලක්…- බන්දුල”

  1. බිංකුණ්ඩා says:

    අපි නොදන්න බන්දුල…. අනේ නිකන් හිටං. ලඟදිම ජොක්කු පෝලිම්වලත් ඉන්න වෙයි

    • Anuradha says:

      අනේ ගොන් කැරි බුල්ඩෝග් තොට සතෝස ඇර වෙනත් දන්නා වචනයක් නැද්ද හැම මගුලකටම සතොස.තොපේ කාලකන්න නොහැකියාව නිසා අද අපිට අපා දුක් විඳින්න සිදුවෙලා තිබෙන්නේ අනේ පිං අයිතිවෙයි තොපිලට කරන්න බැරිනම් මකබෑ වෙලා පළයවූ තොපි රොත්තම .එදා අපිට කලිසම් රෙදි ලේන්ත් ගන්න සිදුවුණේ පොරකාගෙන පෝලිම්වල ළැගලා සිරිමාවෝ සිටපු කාලේ එකත් දෙන පාට එකක් අරගෙන එන්න ඕනේ තෝපි මේ කරන්න යන්නේ නැවතත් ඒ ගල් යුගයට අපිව ගෙන යන්නද?තොපේ එවුන්ට අවශ්‍යය ඕනෑතරම් ගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ හඳෙන් වුණත් ඒ තෝපි නිසා.අද අපිට කන්න වෙණුවට උළා කන්න තමයි වේලා තිබෙන්නේ.යකෝ දැනගනිල්ලා ඉතාමත් ඉක්මණට තොපේ ඉරණමත් අපි විසදන්න සුදානමින් ඉන්නේ.අනෙක් රටවල් දියුණුවේ මාවතට යනවිට තොපිලා සේරම එකතුවෙලා ගෙනියපන් අඳුරු යුගයට.

    • saman says:

      Bandula kiyana wada bari,ugatha unath manussakama danne nathi thirisanek !.
      Mu Psunami kale kala de apata hodata mathakayi!.
      api sathayak wath me kamba horunnta puja karanne naha ! sahathikayi !!

  2. Jangi Mole says:

    Export karanna hadana ewa lankawe wikunanawanam, Regu badu saha anekuth badu geviya yuthui. Evita eya aanayanak wenawa. Habai aanayanaya karanakota, milata samaana aanthika mudalak thanpath kala yuthui. Aniwaaryenma mile wadiweemak Aniwaaryenma sidu wenawa.

  3. n says:

    andum nathiva ne oya okkoma inne

  4. Harsh says:

    Una adinne rajapakshale irichchane

  5. සවි says:

    බන්දුල, කට තිබුනට සදාචාරාත්මක මිනිස්සු මේ රටේ ජීවත් වන බව දැන ගනු. මිනිසුන් ට අපහාස කරන්න එපා යකෝ. මිනිසුන් ගේ ගෞරවය විතරයි උබලා හූරන් කාලා නැත්තේ.

  6. බන්දුට පිස්සු says:

    // මහා පරිමාණ යට ඇඳුම් සල්පිලක්…. // ? 😁😁😁

  7. saman says:

    sathosa maha sudulunu wanchawa gana swadhina niwaradi parikshanayak waha pawathwanna.

    Prikshanaya nimawena thuru BG saha sathosa chairman saha adhyakshaka mandalaya illa as wi parikshanayata saha yogaya denna !!
    lokaye anith ratawala ehemayi,lankawe ehema weyidha ????