යතුරුපැදි අණතුරෙන් මිය ගිය තරුණයා යතුරුපැදිය සමගම ගිනිගෙන විනාශවෙයි.. ඇග කිලිපොලායන පින්තූර මෙන්න..

December 26, 2017 at 12:06 am | lanka C news
යතුරුපැදි අණතුරෙන් මිය ගිය තරුණයා යතුරුපැදිය සමගම ගිනිගෙන විනාශවෙයි.. ඇග කිලිපොලායන පින්තූර මෙන්න..

යාපනය වඩුක්කොඩ්ඩෙයි ප්‍රදේශයේ අරාලි කොඩ්ඩයිකාඩු රෝහල අසලදී (24) රාත්‍රී යතුරු පැදියක් අණතුරට ලක්වීමෙන් පසුව එහි ගමන් ගත් තරුණයා යතුරුපැදියෙම මිය යාමෙන් අනතුරුව යතුරු පැදිය තරුණයා සමගම ගිනිගෙන විනාශ වී ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.

අනතුරට පත් තරුණයා අධික වේගයෙන් පැමිණ ඇති බවට පොලීසිය සැක පල කර සිටියේ අණතුරට පත් යතුරු පැදිය අණතුරට පත්ව ඇත්තේ මාරගය අසල වූ විදුලි කණුවක වැදීමෙන් වූ අතර විදුලි කණුවද කැඩී තිබීමෙන් යතුරු පැදිය අධික වේගයෙන් පැමිණි තරුණයාට වේගය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට යාපනය පොලීසිය සැක පල කර සිටියි.

යතුරුපැදිය විදුලිකණුවේ ගැටීමෙන් පසුව එහි ගමන්ගත් තරුණයා එම යතුරුපැදිය මතම මිය ගොස් ඇති අතර යතුරුපැදිය විදුලි කණුවේ වැදීමෙන් පසුව ඇති වූ ඉන්ධන කාන්දුව හේතුවෙන් ඇතිවූ ගින්නත් සමග තරුණයාත් සමගම යතුරුපැදියද ගිනිගෙන විනාශ වී ඇති බවට යාපනය පොලීසිය සැක පල කර සිටියි.

කෙසේ වෙතත් අදාල අණතුරින් මිය ගොස් ඇති තරුණයා කව්රුන්දැයි යන්න මෙතෙක් හෙලි වී නොමැති අතර තරුණයා හඳුනාගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවටද පරික්ෂණ සිදු කරන යාපනය පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

පින්තූර මෙතනින්

– වන්නි රොමේෂ් මධුෂංඛ

59 views

3 Comments to “යතුරුපැදි අණතුරෙන් මිය ගිය තරුණයා යතුරුපැදිය සමගම ගිනිගෙන විනාශවෙයි.. ඇග කිලිපොලායන පින්තූර මෙන්න..”

  1. Lasanthaj says:

    අනුමානයක් නෑ මේකත් රාජපක්ෂලාගේ ම වැඩක්, රාජිත සේනාරත්න මැතිදුන් දකින්නත් ඇති.JVP company Ltd තොරතුරු සේවා වලට අහුවෙලා ඇති!

  2. ජනක says:

    ඊයේ පෙරේදා ඉපදුනු යහපාලනයට චන්දෙ දුන්නු කොල්ලෝ unp එක 88 89 කාලේ කොල්ලෝ මරල පුච්චපු විදිය දැකල නෑ .මෙන්න මේකේ දාල තියෙන පින්තුර බලපල්ලා අන්න ඒවගේ මල සිර්රුරු තමා රට පුරා කඳු ගහලා unp කාලේ පාරවල් අයිනේ දාල තිබුනේ .ඒකාලේ ඒ මිනිමරපු උන් ප්‍රා කළු බළල්ලු කහ බළල්ලු සංවිදාන වලට සම්බන්ද උන් තමයි අද රට කරන්නේ .
    දතා ,බටලන්දයා බොලාට යහලාපනය දේශනා කොලාට ඔන්න ඔය වගේ තමා උන් මිනි මරල පිච්චුවේ බලාපල්ලා ඔය පින්තුර

  3. කොටිය says:

    අහිංසක සිංහලයන් මරපු දෙමල කොටියන්ට කර්මය පලදෙන්නෙ මෙන්න මෙහමයි

Main News