යතුරු පැදියක් දයාසිරිගේ ඇගේ හැපී අනතුරක්..

July 22, 2021 at 5:30 pm | lanka C news
යතුරු පැදියක් දයාසිරිගේ ඇගේ හැපී අනතුරක්..

ශ්‍රීලනිප මහ ලේකම් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා රිය අනතුරකට ලක්වී තුවාල ලබා තිබේ.

ඔහු තම දෛනික ව්‍යායාම සඳහා පා පැදියකින් ගමන් කරමින් සිටිය දී වේගයෙන් පැමිණි යතුරුපැදියක් හැපීමෙන් මෙම අනතුර සිදුව ඇත්තේ කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසළදීය.

කෙසේ වෙතත් තමන් එදිනම ප්‍රතිකාර ලබාගෙන නිවසට පැමිණි බවත් එය සාමාන්‍ය රිය අනතුරක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

47,518 views

8 Comments to “යතුරු පැදියක් දයාසිරිගේ ඇගේ හැපී අනතුරක්..”

  1. මරා says:

    මට ශ්‍රීපති සූරියආරච්චි මතක් උනා….

  2. චන්ද දායක says:

    කුමන්ත්‍රණයක්

  3. Pohottuwa says:

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  4. බතික්. බතික්. අම්මට සිරි බයිසිකලයේ කුඩු ... says:

    කරදරයක් නැතුව සනීපෙන් ගෙදර ආව එක ගැන සතුටූයි. බතික්…බතික්….අම්මට සිරි …බයිසිකලේ කූඩූ. අත වෙනූවෙන් කරපූ කැප කිරීමක් වෙන්ටැති.බතික්….බතික්.. තෙරුවන් සරණයි දයා….සිරි….

    • Dilan says:

      රටේ පිස්සෝ හුඟක් සැඟවී සිටින බව මෙහි කොමෙන්ටු වලින් පෙනෙනවා.
      ඊ මේල් වලින් රෙජිස්ටර් වෙලා කොමෙන්ටු දාන ක්‍රමයට ගියානම් හොඳයි.

  5. 3% ට බය බයියා. says:

    පහුගිය කාලේ ඔය හරියේ මාධ්‍ය වේදීයෙක් සියදිවි හානි කර ගත්තා.

  6. MD says:

    තරුණ කොල්ලෝ කාලේ කොහොමත් කන්‍යාරාම ලගින් යනකොට සිහිය මදි කමක් දැනෙනවා.නමුත් ඔබට තාමත් ඵහෙම දැනෙනවද මන්දා?🤣🤣🤣🤣

  7. පස්ස පිස්සෙක් බුරනවා says:

    පස්ස පිස්සෙක් බුරනවා. ලෙව කන එකෙක් වගේ.

Main News