යතුරු පැදියක ගිය කාන්තාවක් ලොරි රථයක හැපේ..

July 18, 2021 at 2:20 am | lanka C news
යතුරු පැදියක ගිය කාන්තාවක් ලොරි රථයක හැපේ..

යතුරු පැදියක ගමන් ගත් කාන්තාවක්  මාර්ගයේ ගමන් ගත් ලොරි රථයක ගැට් සුළු තුවාල ලබා ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

මෙම අනතුර සිදු වි ඇත්තේ නාවලපිටිය කොත්මලේ ප්‍රදාන මාර්ගයේ නාවලපිටිය හරන්ගල ප්‍රදේශයේදිය.

එම මාර්ගයේ ධාවනය වෙමින් තිබු ලොරි රථය එක් වරම ප්‍රධාන මාර්ගයේ සිට අතුරු මාර්ගයකට හැරවිමට යාමෙදි පසුපසින් ධාවනය වු යතුරුපැදිය ලොරි රථයේ ගැටි මෙම අනතුරු සිදු වි ඇත.

අනතුර සිදු වන අකාරය අසල පිහිටි වෙලදසැළක ආරක්ෂිත කැමරා දත්ත වල මෙසේ සටහන් වි තිබුනි.

– හැටන් රංජිත් රාජපක්ෂ

12,674 views

One Comment to “යතුරු පැදියක ගිය කාන්තාවක් ලොරි රථයක හැපේ..”

  1. DD says:

    දවසකට ඔයවගේ ඒව කොච්චර නම් වෙනවද?

Leave a Comment

Main News