ජපන් යතුරු පැදි බද්ද 90% තෙක් අඩු කරයි.. 10% අන්තර්ජාල බද්ද ඉවතට..

August 17, 2017 at 4:40 pm | lanka C news
ජපන් යතුරු පැදි බද්ද 90% තෙක් අඩු කරයි.. 10% අන්තර්ජාල බද්ද ඉවතට..

මෙතෙක් 10%ක් ලෙස අන්තර්ජාල සේවා මත පනවා තිබූ බද්ද සැප්තැම්බර් මස පළමුවැනිදා සිට ඉවත් කිරීමට තීරණය කල බව මුදල් ඇමති මංගල සමරවීර මහතා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

එසේම මෙතෙක් ලක්‍ෂ 10ක් ලෙස කුඩු ප‍්‍රමාණයේ ලොරි හා කැබ් රථ සදහා පනවා තිබූ බද්ද ලක්‍ෂ 7ක් දක්වා ලක්‍ෂ තුනකින් අඩු කර ඇත.

ධාරිතාවය 150cc සහ ඊට පහල ජපන් යතුරු පැදි සදහා තිබූ බදු 90%ක් දක්වා පහල දමන බවත් එය අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක බවත් ඇමතිවරයා පැවසීය.

167 views
Main News