IMF යන්නැයි කියන්නේ ද්‍රෝහීන්.. එම ද්‍රෝහීන් අල්ලා මුහුදට දැමිය යුතුයි…- වාසු

August 16, 2022 at 3:00 pm | lanka C news
IMF යන්නැයි කියන්නේ ද්‍රෝහීන්.. එම ද්‍රෝහීන් අල්ලා මුහුදට දැමිය යුතුයි…- වාසු

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය අවශ්‍ය බව කියන පුද්ගලයන් ද්‍රෝහීන් බවත් එම සෑම ද්‍රෝහියෙක්ම අල්ලා මුහුදට දැමිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

ගාලුමුවදොර අරගලකරුවන්ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන ප්‍රශ්න මතු නොකළ බවත් රාජ්‍ය ව්‍යවසාය පුද්ගලීකරණය කිරීම ගැනද විරෝධය පළ නොකළ බවත් හෙතෙම පැවසීය.

ලංකාවේ ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේද සිටින වැඩි පිරිසක් අයි.එම්.එෆ් කාරයන් යයිද ඔහු පෙන්වා දෙයි.

ශ‍්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 16 වතාවක් මැදිහත් වී ඇති බවත් ලංකාවේ අද ඇති වී තිබෙන අර්බුදය එම මැදිහත්වීම ප්‍රතිඵලයක් බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

කොළඹදී මාධ්‍ය අමතමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.

18,045 views

17 Comments to “IMF යන්නැයි කියන්නේ ද්‍රෝහීන්.. එම ද්‍රෝහීන් අල්ලා මුහුදට දැමිය යුතුයි…- වාසු”

  1. Walter Jayewardene says:

    Was umba. Dhan ,unu wechcha ,umbalawek. Umbata thiyenne. AMARICAN BEETHIKAWAK…UMBE MARX WADHE BALLAFHAPAN,,

  2. sam says:

    ගමේ ගොය්යා Mahindage neyek wage….

  3. Lalla says:

    මේකා අවුරුදු පණහක් විතර දේශපාලනය කලා.රටට කල සේවය මොකක්ද. මහජන මුදල් කොල්ලකෑම පමණයි.තව රාජපක්ෂ පවුල, චන්ද්‍රිකා සිරිමාවෝලගේ පස්ස ලෙවකෑවා….එපමණයි..

  4. Diesel says:

    රාජ්‍ය ව්‍යවසායකයා යනු පින් පඩි ගන්නා රටේ සාරය උරාබොන කාලකන්නින්ය

  5. senanayake says:

    naaki parayaa. tho ratata karapu eka wedak kiyapiya?

Main News