යන්නෙම නෑ.. තාමත් මමයි අගමැති.. නඩු දානවා මං..- රනිල් අරලිගහ මන්දිරයේ පොලිස් මුර දමාගෙන බලකොටුවක් තනාගනී..
October 26, 2018 at 10:35 pm | lanka C news
තමන් තව දුරටත් මෙරට නීත්‍යානුකූල අගමැතිවරයා යයි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි.
අගමැති ධුරයේ මහින්ද රාජපක්ෂ දිවුරුම් දීම නීති විරෝදී ක්‍රියාවක් බවත් සදහන් කරන ඔහු මේ සම්බන්දයෙන් අධිකරණය හමුවට යන බවද සදහන් කරයි.
පාර්ලිමේන්තුව තුල බහුතරය තව දුරටත් ඇත්තේ තමන්ට යයිද එය තහවරු කිරීමට තමන් සූදානම් බවද ඒ මහතා කියා සිටී.
මේ වන විට අරලියගහ මන්දිරයේ රනිල් වික්‍රමසිංහ මහතා විසින් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ හමුවක් කැදවා ඇති අතර අරලියගහ මන්දිරය ඉදිරියේ දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා බලකොටුවක් සේ සූදානම් කර ඇත.
When the prime minister is behind masterminding for looting the central bank, when national assets are sold out without accruing any benefits to the nation, when the national security is put in jeopardy, when in the name of reconciliation the national unity is badly mismanaged, when the prime minster is part of conspiring a regicide, when the country is in the brink of bankruptcy.. does the incumbent president has another choice…even if there is no provision in the constitution, on the grounds of ethics and failing to uphold stewardship in his capacity PM must be removed.
Would have been great if this letter contains the list of all wrong doings….
GOTABAYA “ARJUNA MAHENDRAN ” LANKAVATA GENVANAVA, ETHAKOTA MEYATA YANNA VENNE VELIKADA,
Ranila paw karanna baya naha. Ona pawak palliyata gihin sama karaganna puluwan.
Yannama epa wikunagena kanna thawa dewal thiyenawa. Meka bahirawayane. Ratata karapu winashayata muge hathmuthu paramparawenma ayakaragatha yuthumai.